IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රවීගේ නිවස ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කළාට පරීක්ෂණයක් ඉල්ලයි

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
 
බත්තරමුල්ලේ පිහිටි තමාගේ නිවස කිසියම් පුද්ගලයකු විසින් අනවසරයෙන් රූප ගත කිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (25) කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.


කොළඹ දිස්ත්‍රික් (එ.ජා.ප) මන්ත්‍රී රවී කරුණානායක මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කතානායකවරයා වෙත එම ඉල්ලීම කළේය.


මාධ්‍යවේදියකු යැයි කියා ගත් පුද්ගලයකු අද (25) උදෑසන තමාගෙන් කිසිදු අවසරයක් නොගෙන ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කරගනිමින් මෙම රූපගත කිරීම කළ බවද කරුණානායක මහතා කීය.


මෙසේ රූපගත කිරීමකට කතානායකවරයා අවසර ලබාදුන්නේ දැයි කරුණානායක මහතා විමසීය. ඊට පිළිතුරු දුන් කතානායකවරයා කියා සිටියේ තමා කිසිවෙකුට එවැනි අවසරයක් නුදුන් බවයි. එසේම මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර අවශ්‍ය කටයුතු කරන බවද කතානායකවරයා කීය.


මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ මහතා එම ප්‍රශ්නයට මැදිහත් වෙමින් රවී කරුණානායක මහතා ඉදිරිපත් කරන කාරණය ඉතා බරපතල එකක් බවත් එම නිවස එසේ වීඩියෝ ගත කර ඇත්නම් එය ප්‍රශ්නයක් බවත් කියා සිටියේය.



අදහස් (3)

රවීගේ නිවස ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කළාට පරීක්ෂණයක් ඉල්ලයි

wedage Thursday, 25 October 2018 10:43 AM

කොයි ගෙදරද ? ඇලෝ ගෙන් ලැබුණු එකද නැත්නම් නෝනා කුලියට ගත්තු එකද දුවගේ ගෙදරද ? හරියට විස්තරයක් දෙන්න අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා

:       0       28

Hafeel Thursday, 25 October 2018 12:19 PM

ඔන්න විමලයත් රවි වෙනුවෙන්. බෝතලයට ගැලපන මූඩිය. තවත් කුණු කන්දක් තියන්නේ දියවන්නාවේ.

:       0       0

රවින් Thursday, 25 October 2018 02:22 PM

ඇ !! රටේ පොදු ජනතාවනම් දන්නවා ඉස්සෙල්ලම ඔවැනි දෙයකට කරන්න ඕනේ පළාතේ ඇති පොලිසියට හෝ අංක 119 ට කතා කර කියන එකයි කියලා. අපි දන්නා විදියටනම් පොලිසියේ රජකාරී කොටසක් තමයි මහජනයාගේ ආරක්ෂාව තහවුරු කරන එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 230 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 501 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 608 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 369 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 450 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site