(ඩයනා උදයංගනී)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවට පැමිණ එම සම්මේලනයේ රදගුරුවරුන් හමුවිය.
කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඇතුළු රදගුරුතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටිති.
( ලහිරු හර්ෂණ -ඡායාරූප )
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රදගුරු සම්මේලන ශාලාවට ජනපති එයි
sandy123 Thursday, 09 May 2019 06:36 AM
මොනවා හරි බයිලා ටිකක් දොඩවලා යයි. දේශපාලකයින් සතේකට විශ්වාස නැහැ.
imesh Thursday, 09 May 2019 06:41 AM
අනේ අගරදගුරු තුමන්ලාගේ කාලේ නාස්ති නොකර ඉන්න.
samuel Thursday, 09 May 2019 06:48 AM
මැල්කම් කාදිනල් රංජිත් ,මෙහම කෙනෙක් කොහෙද ඉන්නේ අපි නම් අහල තියෙන්න කාදිනල් මැල්කම් රංජිත්.
GuneThursday, 09 May 2019 09:26 AM
නොදන්නා දේවල් කතා නොකර හිටිය නම් ඔබ කොහොම කෙනෙක්ද කියල අපට දැනගන්න විදිහක් නැතුව යනවා. දැන් දැනගත්ත.
quintusThursday, 09 May 2019 10:42 AM
ඩයනා, තව ලිවීමෙ හැකියාව දියුණු කල යුතුයි
Mala Fernando Thursday, 09 May 2019 07:00 AM
අහුවෙන්න එපා රදගුරුතුමෙනි, මෙය තමයි අපිව බිල්ලට දුන්නේ.....
Sudarshan Thursday, 09 May 2019 07:06 AM
බලෙන්ම ඇවිත් වගේ
සේන Thursday, 09 May 2019 07:17 AM
මේ දේශපාලකයින් ගේ රඟපෑම්පය. ඒ ගැන අමුතුවෙන් කිවයුතු යමක් නැත
don perera Thursday, 09 May 2019 07:46 AM
වගකීමක් ගන්න බැරී පාලකයෝ රටට මොකටද?
rocky Thursday, 09 May 2019 07:57 AM
ගරු අග රද ගුරු තුමනි, දේශපාලුවන්ගෙන් පරෙස්සම් වුනොත් හොඳයි! අතේ දුරින් තියාගන්න.
Hafeel Thursday, 09 May 2019 08:06 AM
බුද්ධි තොරතුරු වසන්කරලා දැන් කාර්දිනල්තුමාට බටර් ගාන්න යනවා.
Raveendra Thursday, 09 May 2019 08:36 AM
ලැබුනත් තොරතුරු නැත කලබල උනේ මම... මැස්සෙක් ලගපාත නැහැ ගාඩ් එක නිසා මට... ඉන්නේ නිලමැස්සන් පමණි වටකර මෙමා ලග... දැන්නම් අඩමි බොරුවට වැලපෙමින් මම....
Kumara Thursday, 09 May 2019 10:12 AM
මිනිසුන්ට තවදුරටත් මෝඩයාගේ චරිතේ රගපාන්න නම් බැහැ.
Kaushalya Thursday, 09 May 2019 10:34 AM
සිදුවී ඇත්තේ සිනහ වීමට දෙයක් නොවන බව දැන ගත්තොත් හොදයි.
පී. ඉන්ද්‍රජිත් Thursday, 09 May 2019 11:34 AM
ලංකාවේ ඉන්න කෙලින් කතා කරන ඒකම නායකයා විදිහට අපි දකින්නේ කාදිනල් තුමායි. අපි දැන් විශ්වාස කරන්නේ ඔබ තුමාවයි.