IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රාජිත තවදුරටත් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(27) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නඩු ගොනු නිරීක්ෂණය සඳහා හිටපු අමාත්‍යවරයාව තවදුරටත් බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.



අදහස් (23)

රාජිත තවදුරටත් රිමාන්ඩ්

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 May 2020 08:27 AM

රාජිත වරදක් කොට තිබේ නම්, ඔහුට අනිවාර්යයෙන්ම දඬුවම් හිමිවිය යුතුයි. ඒත්, අපට තිබෙන ප්‍රශ්ණය නම්, මේ සමහර දෙනාගේ වැරදි වලට දඬුවම් නොලැබෙන්නේ මන්ද යන්නයි. මේ රටේ පක්ෂ විපක්ෂ බොහෝ දෙනා සුදු රෙදි ඇන්දාට පිරිසිදු නැහැ.

:       13       319

RaveenderaWednesday, 27 May 2020 09:11 AM

මෙම තිරිසන් දේශපාලුවන් සුදු වස්ත්‍ර ඇඟේ ඔතාගෙන ඉන්නේ විලි වසාගැනීමට නොවන බව දශක කීපයක් සිටම මෙම තිරිසනුන්ම මනා ලෙස ඔප්පුකර හමාරයි. එ් තරමට මොවුන් පක්ෂ භේදයකින් තොරව අවලං ජාතියකි.

:       12       248

විජිත් Wednesday, 27 May 2020 10:43 AM

චීනයේ "සුදෝ සුදු" ඇඳුම් අඳින අය දිහා සාමාන්‍ය මිනිස්සු බලන්නේ ටිකක් චකිතයකින් වගේම මහත් අප්‍රිය බවකින්ලු. ඒ චීනයේ පිළිගැනීමක් තියෙනවාලු.. සුදුඇඳුම් අඳින්නේ සමාජ විරෝධී, නීති විරෝධී වැඩකරන මාෆියලා කියලා. අපේ රටේ ඉන්න මෝඩ දේශපාලුවන් ඔය කතා දන්නේ නැහැ.. මේ ගොල්ලෝ සුදෝසුදු සුට් ඇඳලා චීනයේ සංචාරය කරනවා. චීන්නු අපි ගැන මොනවාද හිතන්නේ කියලා ඔබට හිතාගන්න පුළුවන් නේද...? චීනා වැරදිත් නැහැනේද...?

:       0       56

RaveendraWednesday, 27 May 2020 12:26 PM

විජිත් මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදිය. දියවන්නාව පට්ටියේ ඉන්න අය හිතාගෙන ඉන්නේ සුදු රෙදි ඔලුවේ ඉඳලා යටිපතුලටම ඔතා ගත්තාම ඇතුලේ තිබෙන ගණනය කල නොහැකි දේවල් ඔක්කොම සුදු වෙනවා කියලා. මෝඩ කාලකන්නි දේශපාලුවන්.. ඒ වගේම දියවන්නාව පට්ටියේ ඉන්න ටයි, කෝට් ඇන්ද ටිකත් හිතාගෙන ඉන්න "අපි හරි උගත් මෙයා "කියලයි..

:       0       155

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 27 May 2020 01:56 PM

රවීන්ද්‍ර, විජිත් මහත්වරුන් මවනා සංවාද කෙතරම් බුද්ධි ගෝචර වන්නේද? හරිම අපූරුයි !!!

:       0       0

Gamarala Wednesday, 27 May 2020 09:14 AM

ඇඩ්රස් එක හරිනේ?

:       0       115

sirisena Wednesday, 27 May 2020 09:22 AM

අනේ අපිට බැරිද මෙයාව, විමලේව, ගම්මව චීනාට දීලා, අලුත් ප්ලාස්ටික් බේසන් තුනක් ගන්න. හරි ප්‍රයෝජන වෙයි කියලා හිතෙනවා. මුල් බේසන් තුනම හොඳ වගේ නම්..., තව 222ක් ගන්නවා කියලා චීනාට පොරොන්දුවක් වෙන්නත් පුළුවන්. (අලුත් ඒවා දෙන්න බැරිමනම් පාවිච්චි කරපුවත් කමක් නැහැ..)

:       119       233

RaveendraWednesday, 27 May 2020 10:01 AM

සහතික ඇත්ත... නමුත් මෙම අයව ප්ලාස්ටික් බේසමක් තරම්වත් වටින්නේ නැති, රටට වගතුවක් නැති මහා අවාසනාවන්ත දෙපත් නයින් ටිකක්නේ. දැක්කොත් දවසම මස්තබාල්දු වෙන එක ස්ථිරයි...

:       231       800

Nishan Wednesday, 27 May 2020 09:30 AM

ගාන්ධිත් හිරේ ගියා, නේරුත් හිරේ ගියා, මැන්ඩෙලා තමුන්ගේ ජීවිතේ වැඩි කාලයක් ගතකලේ හිර ගෙදර. ඔවුන් ජනතා වීරයන්... ඔබත් එසේම වීරයෙක් බව ඔබ දුප්පත් ජනතාවට කළ සේවය දන්නෝ කෘතහස්තව සිහිපත් කරති.

:       662       102

Nimal Wednesday, 27 May 2020 03:41 PM

හිරේ යන සියල්ල වීරයින් නොවේ...

:       0       0

රාජිත Wednesday, 27 May 2020 04:26 PM

ගාන්ධි හිරේ ගියාට මම නම් හිරේ යන්නේ නැහැ. මම පපුවේ අමාරුකාරයා...ලෙඩා දුකා ...මැරෙන්න කලින් බෙහෙත් විකුනලා ගත්ත කොමිස් හරියට එකවුන්ට් එකට වැටිලද බලන්න ඕනා...

:       0       0

nalaka Wednesday, 27 May 2020 09:36 AM

මේවා නිකම් දේශපාලන පලිගැනීම් පමණයි.

:       482       118

ravinWednesday, 27 May 2020 10:45 AM

නඩු 14 ක් තියෙනවා හොරකම් ගැන. දූෂණ ගැන. ඒවා තවම ආවේ නැහැ.

:       2       121

ramaniWednesday, 27 May 2020 04:52 PM

නැවු ගිලපුවා, එතකොට 1990 ගණන්වලදී අපේ හමුදාවන්ට කල් ඉකුත්වූ බෙහෙත් ආනයනය කරලා දීලා (ඒවා ප්‍රයිවට් කොන්ත්‍රාත්) අහුවෙලා උසාවි නඩුවෙන් මන්ත්‍රීකම අහුවුණු හැටි? ඒවා හොඳද? එෆ් සී අයි ඩී එකෙන් 11 පාරක් එන්න කිව්වා ගියේ නැහැ,

:       0       0

BamunuarachchiThursday, 28 May 2020 01:26 PM

තවත් කෙනෙකුට මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කිරීම ගැන මොකද කියන්නේ? හලෝ ඔහෙලට කන්න හිතුනම අසූචි වුණත් කමක් නැහැ නේද? මේ පුද්ගලයා තවකෙනෙකුට මිනීමැරුම් චෝදනාවක් නේද බොරු සාක්ෂි ඇතිව ඉදිරිපත් කලේ.? එ්කට තවම දඬුවම් ලැබුනේ නැත.

:       0       0

ධම්ම Wednesday, 27 May 2020 10:41 AM

බොරු රඟපෑමක් බව දැනදැනත් ඇත්තටම රාජිත ඒ වගේ ප්‍රවෘත්ති සාකච්චාවක් කලේ ඇයි? අර රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිනි, හෙලිකොප්ටර් කතා වගේම ජනතාව මෝඩයාට අන්දන කතාවක්නේ ඒක...

:       40       237

Ajith g Wednesday, 27 May 2020 11:07 AM

සජිත්, චම්පික, ෆොන්සේකා කළුතර බෝධිය ළඟදි කරපු ප්‍රාර්ථනාව ඉටුවුණ හැටි... ඉතින් මේ කට්ටිය ප්‍රාර්ථනා කළේ ඇප නොලැබේවා කියලනේ... ඒක හරිගියා...

:       7       268

විපරමා Wednesday, 27 May 2020 11:47 AM

මේවත් කලින් කෙරුවා වගේ වැඩ. මුලුරටම හොරා කාපු, සුදු වෑන්, ඝාතන, අතුරුදහන් කරපු දූෂිත, බලලෝභී දේශපාලුවන් යහතින් වැජඹෙනවා. යුක්තිය, නීතිය සාධාරණය නැති රටේ මොන කතාද?

:       370       253

කරුණාතිලක Wednesday, 27 May 2020 10:26 PM

බරපතල යුද්ධය අතරතුරදීත් ප්‍රභාකරන් යාපනයට එන්න අවසරදීපු එකම දකුණේ දේශපාලකයා වුයේත් රාජිත සේනාරත්න මහතා පමණයි. මෙයින් පෙනී යන්නේ මොහු ඉතාම සටකපට පුද්ගලයෙකු බවයි. අවස්ථාවට අනුව පක්ෂය මාරු කරමින් මේ නටන නාඩගම් නිසා විනාශ වන්නේ අපේම රට ලංකාවයි. මේ වතාවේදී නම් මොහුගේ මේ ලජ්ජා නැති අතිභයානක වැඩ පිළිවෙල නවතා දමන්න ඕනෑමයි. අපි රැකෙන්නේ රට රැකුනොත් පමණයි.

:       0       0

දුටුගැමුණු Wednesday, 27 May 2020 10:55 PM

බෝගම්බරට යවලා එල්ලන්න ඕනේ...

:       0       0

Rata Perata Thursday, 28 May 2020 06:19 AM

සුදු වෑන් සංස්කෘතිය ගෙනාපු, අපේ සල්ලි වලින් සොහොන් හදලා රජ වෙලා, ඒක කියපු කෙනා හිරේ... මේ වගේ මෝල්ලු ඉන්න රටක් මුළු ලෝකෙම නැතුව ඇති.

:       0       0

BamunuarachchiSaturday, 30 May 2020 01:28 PM

"අපේ සල්ලි වලින්" අම්මගේ සල්ලිද? අප්පාගේ සල්ලිද? ඔන්න දැන් තමයි සුදුවෑන් ඕනේ...

:       0       0

Bamunuarachchi Thursday, 28 May 2020 01:22 PM

අනේ අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ... හැමදාම වුණත් තියා ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 29 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 102 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 193 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 459 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 616 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 248 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site