IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහජන දිනය සඳුදා

(ඩයනා උදයංගනී)

රජයේ ආයතනවල මහජන දිනය සඳුදාට යොදාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය.

 ‍වසර 60ක් තිස්සේ රජයේ ආයතනවලට සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් වෙන්කර තිබුණේ බදාදා දිනයයි.

බදාදා දිනය පාර්ලිමේන්තුව රැස්වන බැවින් මෙම තීරණය ගත් බව ද ගම්මන්පිල මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි

 



අදහස් (4)

මහජන දිනය සඳුදා

Sanjeewa Thursday, 10 September 2020 06:24 AM

දැන් ඉතින් සදුදා තවත් ට්‍රැෆික් වැඩි වෙයි

:       0       0

විජිත් Thursday, 10 September 2020 09:14 AM

ලංකාවේ මහජන දිනය කියන්නේ කුමක්ද? නිලධාරින්ගෙන් බැටකන අහිංසක දුප්පත් රටවැසියා තමන්ට සාධාරණයක් ඉටුකර ගැනීමට "තමන් විසින් පත්කරගත් මහජන නියෝජිතයා "හමුවීමට පැමිණෙන දවසයි. එදාට අහිංසකයින් මේ මන්ත්‍රීවරයාට වඳිනවා, පාද නමස්කාර කරලා, පින් දීලා ඉල්ලා සිටිනවා "අනේ හාමුදුරුවනේ මේ වැඩේ කරලා දෙන්න.." කියලා. මන්ත්‍රීත් දත් ඔක්කොම විලිස්සලා" "හරි හරි..". කියනවා. වැඩවසම් ක්‍රමය නැවතත් සිහියට නංවන මෙවැනි බහුබූත දියුණු රටවල නම් නැහැ. ඒ රටවල මිනිස්සු තමන්ගේ නියෝජිතයාව කවදාවත්ම දැකලා නැති අවස්ථා එමටයි. එදා පටන් තියෙන මේ ක්‍රමය මිනිස්සුන්ගේ හිත තුළ මන්ත්‍රීවරයා වෙනුවෙන් භක්තියක් ඇතිකිරීමට ඉවහල් වුණා. අන්තිමට සිදුවන්නේ මිනිසා විසින් පත්කරගත් මන්ත්‍රීවරයා (නියෝජිතයා) ස්වාමියා වීමත් ඇත්තම ස්වාමියා වහලෙකු වීමත් පමණයි. නිලධාරීන් දැනගත යුතුයි. නැතිනම් දැනුවත් කළ යුතුයි. ඔවුන්ගේ රැකියාවේ විභවය තීරණය වන්නේ ඔවුන් මහජනතාවට කරන සාධාරණ සේවය සඳහා පමණක් බව. එමෙන්ම ආයතන සංග්‍රහයට ඇතුළත් කළ යුතුයි. මහජන පැමිණිලි 3කට වඩා ඇති නිලධාරීන් ඔවුන්ගේ ශ්‍රේණියෙන් පහළට දැමීම හෝ සේවය අවසන් කිරීම පිළිබඳව සටහනක්...

:       0       0

රසික Thursday, 10 September 2020 09:37 AM

හැම අතින්ම නොගැලපෙන වැඩක්. පුද්ගලික අවශ්‍යතායවකට දීර්ඝ නිවාඩුවක් උවමනා වූ විට රාජ්‍ය නිලධාරින්ද ඇතුළු බොහෝ දෙනා ඒ සඳහා යොදා ගන්නේ සති අන්ත නිවාඩුවට පෙර හා පසු දවස් බව ඕනෑම කෙනෙක් දන්නා කාරණයක්. එමෙන්ම බෝඩිම නවාතැන්පළවල නැවතී සේවය කරන බොහෝදෙනා සති අන්තයේ දුරබැහැර ගම් පළාත් වෙත ගොස් නැවත පැමිණෙන්නේ සඳුදා දිනවල වන අතර ඇතැම් විට එය කෙටි නිවාඩු ලබන දවසක් වීමට ඇති ඉඩකටද වැඩිය. සෑම දෙනාටම පහසුවක් වන පරිදි බදාදා දිනට යොදාගෙන තිබූ මහජන දිනය වෙනස් කරනු වෙනුවට මාසයටම දින කිහිපයක් පමණක් පැවැත්වෙන පාර්ලිමේන්තු දිනය වෙනස් කිරීම කෙතරම් පහසුවෙන් කළ හැකිව තිබුණිද?

:       0       0

Prabha Thursday, 10 September 2020 11:46 AM

පිට පළාත්වල පදිංචි සේවකයන් නැවත සේවයට එන්නේ සඳුදා උදේට.. බස්, කෝච්චිවල ඇඟිල්ලක් ගහන්න බැරි තරමට සෙනඟ. ඒ එන සේවකයන් සඳුදා දවස එන්නේ බාගෙට මැරිලා වගේ.. අනේ මෙහෙමත් තීරණ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 117 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 129 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 117 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 320 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 703 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 132 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site