IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාවනැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ 2 ක් හඳුනාගනී

(ඉන්දිකා  රාමනායක)

අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ  මොහොමඩ්  රාෆික්  මොහොමඩ් තස්ලීම්  මහතාට මාවනැල්ල  දනාගම  නිවස තුළ දී වෙඩි  තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනකු  අද (12)  මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී ඒ මහතා විසින් හඳුනාගෙන තිබුණි.

මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා සැකකරුවන්  තිදෙනකු   ඉදිරිපත් කර තිබූ අතර ඉන් දෙදෙනකු  තස්ලීම්  මහතා විසින් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මොහොමඩ් සාරිෆ් ආදම් ලෙබ්බේ සහ  අහමඩ්  මිල්හාඩ්   නැමැති සැකකරුවන් මෙලෙස හඳුනාගෙන තිබුණි.

ඉකුත්  මාර්තු මස 09 වැනි දින මොහොමඩ්  රාෆික්  මොහොමඩ් තස්ලීම් මහතාට මෙම වෙඩි ප‍්‍රහාර එල්ල කර තිබුණි.

සිද්ධියේ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අතර  හඳුනා ගැනීමේ පෙරටුවෙන් පසු සැකකරුවන් තිදෙනා යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

 

 

 

 



අදහස් (3)

මාවනැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ 2 ක් හඳුනාගනී

sarath Thursday, 12 September 2019 05:58 PM

අන්තවාදීන් ටිකටික දැන් කොටුවෙනවා. ඔහොම යමු ජනාධිපතිතුමනි...

:       0       0

sam Thursday, 12 September 2019 06:33 PM

ත්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. හොඳට හොයන්න ඕනෑ...

:       0       0

abaran Friday, 13 September 2019 03:53 AM

තාම පටන්ගත්තා විතරයි මේ ගොල්ලෝ... ජනගහනය තව ටිකක් වැඩි වුණාම ලෙබනනය, සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්තානය වගේ තියේවි..

:       53       3

ඔබේ අදහස් එවන්න

දියත

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 51 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 233 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 665 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 158 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 211 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 607 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site