IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මැතිවරණ කොමිසම ඩිජිටල්කරණයට

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල් කිරීමට රජය තීරණය කර තිබේ.ඩිජිටල්කරණය කිරීමට මූලික සැලසුම් මේ වනවිටත් සකස්කර තිබෙන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පැවැසීය.

මැතිවරණ කොමිසම ඩිජිටල්කරණය කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගීත්වයෙන් අද (31) පැවැත්වුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල්කරණය කිරීමෙන් ඉදිරි මැතිවරණ කටයුතු පහසුවෙන් මෙන්ම කඩිනමින් කිරීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යාවරයා කීය.



අදහස් (6)

මැතිවරණ කොමිසම ඩිජිටල්කරණයට

chandima Thursday, 31 January 2019 04:07 PM

අනේ ඒ සල්ලි වලින් ඈත ගම්බද පළාතක ඉස්කෝලෙක ළමයින්ට පුටු මේස හදලා ටිකක් දෙනවා නම්?

:       0       0

Prabha Thursday, 31 January 2019 04:54 PM

මිනිස්සුන්ට කන්න නෑ ළමයින්ට ඉස්කෝල නෑ, ආණ්ඩුවට තියෙන ලොකුම ප්‍රශ්නය ඩිජිටල්, ටැබ් සහ වයිෆයි. මේ මහා පොළොවේ පය ගහලා ජිවත් වෙන්න අපිට කවදා හම්බ වෙයිද?

:       0       0

td Thursday, 31 January 2019 05:31 PM

මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල්කරණය කිරීමෙන් ඉදිරි මැතිවරණ කටයුතු පහසුවෙන් මෙන්ම කඩිනමින් කිරීමට හැකියාව තිබෙන්නට පුළුවන.

:       0       0

Sanjeewa Friday, 01 February 2019 03:06 AM

මැතිවරන නොතියන කොමිසමට මොන ඩිජිටල්ද.අපරාදේ මහජන මුදල්.

:       0       0

samira Friday, 01 February 2019 06:12 AM

මොන මගුල කරත් වැඩක් නැහැ... ඡන්දෙ තියාගන්න බැරිනම්...

:       0       0

චමින්ද Saturday, 02 February 2019 07:59 AM

මෙතෙක් කල් ජුනි මාසයේ නව ඡන්ද හිමියන් ගනන්ගැනීමේ කටයුතු කල අතර එම ආකෘති පත්‍රයේ ගෘහ මූළිකයාගේ අත්සන කලයුතුවුනා නමුත් අලුතින් එයට නමක් එකතු වුනාම එය ගෘහමූලිකයාගේ නමට මුලින් යොදනවා.එවිට ගෘහ මූලිකයා පසුපසට යනවා අඩුතරමින් මේ වරදවත් ඩිජිටල් කරණයේදී නිවැරදි වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 339 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 701 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 872 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 477 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 530 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 188 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site