(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (26) රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ.
2020.4.12 චක්‍රලේඛනයක් මගින් නිරෝධායන නීතිය යටතේ සේවයේ යෙදෙන ලෙසත් එසේ රාජකාරි යෙදුණු සියළුම දෙනොගේ දීමනා කප්පදු කරිමට එක් නිවාඩු දිනයක් මෙම කොරෝනා කාළය තුළදී ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටු නොකිරීමට ආයතනික මට්ටමින් ඉහල නිලධාරීන් සේවක ඉල්ලීම් කප්පාදු කිරිමට කටයුතු කිරීම වයඹ හා බස්නාහිර හෙද හෙදියන්ගේ දීමනා ගැටලුවට විසදුම් ලබා නොදීම යන කරුණූ 04 මුල් කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණී.
මෙම ගැටලු සඳහා රජය විසදුම් ලබා දීමට කටයුතු නොකළ හොත් ඉදිරියේදී දීප ව්‍යප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විරෝධතාකරුවෝ සඳහන් කළහ.
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මාතලේ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විරෝධතාවක