IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


බස්- ත්‍රීරෝද රථ අනතුරින් දෙදෙනෙක් මරුට

(ආනන්ද ජයකොඩි)

කොළඹ- නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුවේ අද (8) උදෑසන පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනකු මිය ගිය බව නිට්ටඹුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිදුණූවැව පදිංචි නිහාල් කුමාර සහ ප්‍රසන්න සිසිර කුමාර නැමැති 37 සහ 33 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.

අනතුරට පත් පෞද්ගලික බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කටුනායක සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් පැමිණී ත්‍රිරෝද රථයක ගැටී අනතුර සිදුවී ඇති බව මුලික පරීක්ෂවලදී හෙළි වී ඇත.

 



අදහස් (0)

බස්- ත්‍රීරෝද රථ අනතුරින් දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

දියත

අවුරුදු තුනට රතු බිල් කෝටි තුනක්
2024 මැයි මස 08 173 0

විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේක


නාන තටාකයට වැටී හෝටල් සේවකයා මරුට
2024 මැයි මස 08 375 0

රඹුක්කන කඩිගමුව ලබුයගාල්වත්ත ප්‍රදේශයේ හෝටලයක සේවකයකු එහි නාන තටාකයට වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


පෞද්ගලික-ලංගම ගැටුමෙන් බණ්ඩාරවෙල බස් ධාවනය නවතී
2024 මැයි මස 08 270 1

ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු අතර ඇති වූ ගැටුමකින් අද (08) බණ්ඩාරවෙල ඩිපෝවේ


විශ්‍රාමික හමුදා නිලධාරීන් රුසියානු යුද්ධයට යවන්නන් ගැන තොරතුරු සොයයි
2024 මැයි මස 08 334 1

ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා නිලධාරීන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමක


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සුදුසුකම් ලැබීමේ ශූරතාව දිනයි
2024 මැයි මස 08 487 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (8) සමත් විය.


අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 312 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 548 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2009 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site