IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දිවයිනටම ඇඳිරිනීතිය

(තරිඳු ජයවර්ධන)
 
අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදී ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

 
එසේ වුවත් වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ද, ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇඳිරිනීතිය හෙට උදෑසට 6.00 වන තෙක් ද බලපැවැත්වෙන බව ඒ මහතා කීවේය. 



අදහස් (19)

දිවයිනටම ඇඳිරිනීතිය

Pradeep Monday, 13 May 2019 02:19 PM

ඇයි මේ පාලකයන් ජනතාව නිතිය අතට ගන්න තුරු බලා සිටින්නේ...

:       0       216

BamunuarachchiTuesday, 14 May 2019 09:58 AM

ඇයි ත්‍රස්තවාදය පටන්ගන්න තුරු බලාගෙන සිටියේ...? ඒ බලාගෙන සිටීමේ ප්‍රතිඵල තමයි මේ...

:       0       0

Bamunuarachchi Monday, 13 May 2019 02:21 PM

වැඩ පටන් ගන්නවගේ ලැහැස්තිය.

:       846       265

ගමාරච්චිMonday, 13 May 2019 02:48 PM

තමුන්නැහැ ඉතිං ආරක්ෂා ඇතුව වාසෙ එංගලන්තෙනෙ. කයිවාරු ගහනවා නේද එහෙ ජොලියෙ ඉදන්. අපි මෙහෙ මර බයේ

:       8       60

ගමාරච්චි Monday, 13 May 2019 02:32 PM

ඔහොම යං... ආරක්ෂාව තහවුරුයිලුනෙ.

:       0       70

ගල්කටස් Monday, 13 May 2019 02:35 PM

අනේ මන්දා රටම විනාශ කලා...

:       2       89

Tissa Monday, 13 May 2019 03:07 PM

"ත්‍රස්තවාදීන්ට අවශ්‍ය දේම සිංහයන් වීමට දඟලන මෝඩ මිනිසුන් සහ කපටි දේශපාලකයන් ඉටු කරමින් සිටී." මගේ රට නැවතත් අපායක් නොවේවා..!!!"

:       1       543

Shantha Qatar Monday, 13 May 2019 03:13 PM

රෑට මුළු දිවයිනටම ඇඳිරිනීතිය දානවා. උදේට ළමයි ඉස්කෝලේ එවන්න කියනවා. මෙහෙමත් විහිළු සපයන රටක් වුණා... පුංචි ලංකාව. පාසල් වෑන් ගෙවල්වලට එන්නේ උදේ 5.30-6.00 වෙනකොටයි..

:       225       702

jaanaka Monday, 13 May 2019 03:14 PM

මුළු රටම, සියලුම ගෙවල්, පල්ලි, පන්සල්, කෝවිල් හා සියලුම ගොඩනැගිලි දැඩි පරීක්ෂාවකට ලක් කරන්න..!!!

:       1       213

Rasika Monday, 13 May 2019 03:40 PM

මේ දේශපාලකයන්ගේ මැර කල්ලි කරන වැඩ !

:       5       141

චන්ද්‍ර Monday, 13 May 2019 03:46 PM

වළක්වාගන්න තිබුණු අනතුරක් ඇති කරලා රටකාපු "සමහරක්" නායකයන් රට ගිනිගනිද්දී තාමත් රට සවාරි....

:       0       305

kaawinda Monday, 13 May 2019 03:49 PM

පිටරටවල් වල ඉන්න මහින්දගේ අයටත් ඕනෑ මේ වගේ දේවල්... ඒවා විකුණලා බලයට එන්න එයාලගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

:       1095       147

අනිල් Monday, 13 May 2019 05:04 PM

ඔයා හීනෙන් බය වෙලාද ? මහින්ද ගෙදර ගිහිං අවුරුදු 4 ක්

:       3       145

athuraTuesday, 14 May 2019 04:37 AM

මහින්ද ගෙදර ගිහින් අවුරුදු හතරක් වුනාට ඔහුට ලක්ෂ පනස් අටක වහල්ලු පිරිසක් ඉන්නව කියන එක අපි නොදන්න දෙයක් නෙමෙයි මහත්මය.

:       0       0

indikaTuesday, 14 May 2019 03:27 AM

කට ඇරියාම තේරෙනවා සතා මොකාද කියලා..!!!

:       0       0

Dc priyalal Monday, 13 May 2019 05:05 PM

එක් එක් පුද්ගලයන් පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා සිදු කරනු මේ ක්‍රියාවන් සමස්ත ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු යි

:       0       55

BamunuarachchiTuesday, 14 May 2019 03:08 AM

අපි නම් සිංහල දේශයේ සිංහලයන්. රටේ මහජාතිය වන සිංහල අපි ශ්‍රී ලාංකික කියා දියාරුවීමට සූදානම් නැත.

:       0       0

soma dubayi Monday, 13 May 2019 06:38 PM

ගරු අගමැතිතුමාගේ දක්ෂතාවය නිසා මේ සිදුවීම් පාලනය කර සාමය ඇති කරන්න පුළුවන් වුනා, දැන් අපි රට දියුණු කිරීමට රජයට සහය දෙමු.

:       371       321

Bamunuarachchi Tuesday, 14 May 2019 03:06 AM

මගේ රට අපායක් වුනත් කමක් නැහැ මුස්ලිම් නොවේවා..! අපි විඳින සම්පතුයි අපායට ගියාම විඳින සම්පතුයි අතර එතරම් වෙනසක් නැහැ. නමුත් රට මුස්ලිම් වුනොත් ඒ වෙනස බරපතලයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 56 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 148 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 200 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 188 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 306 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 103 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site