IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දුම්රිය සේවකයෝ විරෝධතාවයක

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ  වසර හයක කාලයක් සේවය කරන අනියම් , ආදේශක සහ තාවකාලික  සේවකයින් ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අද (10) විරෝධතාවක නිරතවූහ.

කොළඹ 10 ඕල්කට් මවතේ පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මූලස්ථානය ඉදිරිපිට දී මෙම විරෝධතාව පැවැත්විණි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ  සාමාජිකයන් දෙදෙනකු
දුම්රිය  මූලස්ථානයේ  පිහිටි ගොඩනැගිල්ලක  වහලය මත නැග විරෝධතාවයට සහයෝගය දැක්වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)

 

 



අදහස් (7)

දුම්රිය සේවකයෝ විරෝධතාවයක

ධම්ම Monday, 10 February 2020 04:30 PM

ඔන්න සීබී රත්නායක ඇමතිතුමාට වැඩ තියෙනවා. ඇවිල්ලා මේ අයට මුහුණ දෙන්න.

:       0       5

wicky Monday, 10 February 2020 04:34 PM

විරෝද වලට නම් කට්ටිය ඉන්නවා ඕනි තරම්. හැබැයි කෝච්චියක් වෙලවාට යවන්න කිව්වොත් ???

:       0       116

ඔෆිස් ට්‍රේන් Tuesday, 11 February 2020 05:16 AM

ජනාධිපතිතුමා ගිහින් බලන්න ඔෆිස් ට්‍රේන් එකක. කවදාවත් වෙලාවට වැඩ කරන්නෙ නැ. වෙලාවට එන්නෙ නැති රියදුරන්ගෙන් දඩ ගහන ක්‍රමයක් පටන් ගන්න. හැමදාම විනාඩි 10 ක් 15ක් පරක්කුයි.

:       0       6

kamal Tuesday, 11 February 2020 06:47 AM

මේ අය ලා වහල උඩ ඉන්න කොට කෝච්චි කොට උඩද? එළවලා දාන්න. මේ අය නැති වුනා කියලා කෝචිචි සේවය තවත් විනාසෙට යන්න දෙයක් නැහැ.

:       1       1

wedageTuesday, 11 February 2020 10:52 AM

එළවන්නේ කොහොමද ? මේ අපේ කට්ටියනේ.

:       0       1

නෙවිල් Tuesday, 11 February 2020 09:05 AM

කොන්ත්‍රාත් පදනමින් සේවයට ගැනිල්ල සාපයක්වෙලා. රාජ්‍ය සේවය පටන් ගත්ත දා ඉඳලා කොන්ත්‍රාත් පදනමින් වැඩට ගන්නවා. පුරප්පාඩු ඇත්තේ නැහැ. ගෙවන්න සල්ලි වෙන් කරලාත් නෑ. ඇමතිවරයෙකු ආවා හැටියම කොන්ත්‍රාත් මත ගැනිල්ල දැන්වත් නවත්වන්න ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා.!

:       0       0

LALITHM Wednesday, 12 February 2020 03:11 AM

ප්‍රයෝගික දේ තමයි පුද්ගලික අංශයට දෙන එක. රටට බරක් නැහැ. මිනිසුන්ටත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 57 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 190 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 130 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 366 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 726 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 553 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site