IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දුම්රියත් වර්ජනයකට සැරැසේ

          
මහින්ද නිශ්ශංක  

                                   
අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද එම්. පී. 1හා 2 වැටුප් පරිමාණ ලබාදීම තවදුරටත් ප්‍රමාදකිරීමට විරෝධය දක්වා දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් ලබන 26 මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක නිරතවීමට අද (11) තීරණය කළ බව දුම්රිය ලෝකෝමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.  

                         
අද(11) පෙරවරුවේ රැස්වූ දුම්රිය මෙහෙයුමේ අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විධායක කමිටුව මෙම තීරණයට එළැඹි බව ඉන්දික මහතා කීය.



අදහස් (9)

දුම්රියත් වර්ජනයකට සැරැසේ

sandy123 Tuesday, 11 December 2018 09:01 AM

බොහොම හොදයි. වන් මෑන් ෂෝ ට වැඩ තියෙන්නත් එපාද?

:       0       7

ruwan Tuesday, 11 December 2018 09:04 AM

මෙදා සැරේ නෙලමු නැතිවෙන්න .

:       0       59

gajaba Tuesday, 11 December 2018 09:30 AM

2018 අගෝස්තු 8 වර්ජනය මතකද ? එදින මහජනතාව දුන්න පිළිතුර මතකද ?

:       1       122

dila Tuesday, 11 December 2018 09:31 AM

ගුටි කන්න ලෑස්ති වෙලා ඉන්න........ ගණන් වැඩි කලට පස්සෙත් මිනිස්සු බලන් ඉදී කියල හිතුවද? මතකද අලව්වේදී කාපු කැම...............

:       1       123

priyanka Tuesday, 11 December 2018 09:55 AM

දැන් රටේ තිබෙන අවස්ථාව අනුව දුම්රියට පඩි වැඩි කරන එක හොදයි. මොකද අනෙක් සියලුම රජයේ සේවකයන්ට පඩි නොලැබුනත් රට වෙනුවෙන් රැකියාවට එන්න පුළුවන්

:       0       0

Samanalaya Tuesday, 11 December 2018 10:37 AM

දුම්රිය නිල නිවාස මගී ජනතාවට වර්ජනය කාලයේදී නැවතී සිටීමට නීතිමය පියවර ගනු.

:       0       0

Ruwan Tuesday, 11 December 2018 12:59 PM

ගුටිකෑමට නියමිතයි. !!!

:       0       0

Raveendra Tuesday, 11 December 2018 12:59 PM

වර්ජන කරන්න පෙර තමන් ලබන වැටුපට හිතට එකඟව තම රට වෙනුවෙන් තම සේවය ඉටු කරනවද කියලා තම තමන්ම හිතන්න කෝ..? සෑම මහජන සේවකයකුටම මෙම අදහස් වලංගුයි. ඒ කිව්වේ දියවන්නා ඔයේ පිංගුත්තරයන් 225ටත් එලෙසම මෙම අදහස් වලංගුයි...

:       0       0

upul Wednesday, 12 December 2018 02:35 AM

හරිම ලස්සනයි......... ප්‍රශංසනීයයි.. මිනිස්සු රෑ එලිවෙනකම් පෝලිම් වල ඉදලා ෂීට් බුක් කරපු නිවාඩු කාලෙ ගමන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 371 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 772 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 931 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 517 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 553 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site