IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දූනගහදී හෙරොයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

( පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ බටේපොළ විජයසිරි )
 
දූනගහ බටේපොළ ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටිමින් හෙරොයින් ජාවාරමේ යෙදුණු බව කියන පුද්ගලයකු  රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 108 ක් සමඟ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය කියයි.
 
 මීනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 39 හැවිරිදි සැකකරු  ටික කළකට ඉහතදී මෙම  නිවස කුලී පදනම මත ලබා ගනිමින් බටේපොළ ප්‍රදේශයට තාවකාලිකව පදිංචියට පැමිණ ඇතැයි මූලික  පොලිස් පරීකෂණවලදී හෙලිවී ඇත.
 
කුලී නිවසේ පදිංචිකරු සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරු පිළිබදව රහසිගතව සොයා බලා මෙම වැටලීම කරනු ලැබ ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පෙරේදා 25 මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක් කාලයක් සදහා රැදවුම් නියෝගයක් ලබාගෙන පොලිසියේ රදවා තබා ඉදිරි පරීක්ෂන පවත්වාගෙන යයි.
 
 මෙම සැකකරුට හෙරොයින්ලබා දෙන පුද්ලගලයන් හා ඔහු බෙදා හරින පෙදෙස් හදුනා ගැනීඹ සදහා තවදුරටත් පරීක්ෂන පවත්වන බව පොලිසිය සදහන් කරයි.
 


 



අදහස් (0)

දූනගහදී හෙරොයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 43 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 98 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 310 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 671 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 502 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 512 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site