IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දකුණු පළාත් සභා මන්ත්‍රීට ඇප

ඩී.ජී.සුගතපාල

 

දහසය  හැවිරිදි දැරියක අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං)  ඇප මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල මහතා අද (28) නියෝග කළේය.

ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.

අක්මීමන බටදූව දේවාලයකදී  මෙම 16 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කළ බව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

 



අදහස් (9)

දකුණු පළාත් සභා මන්ත්‍රීට ඇප

Saman Thursday, 28 February 2019 08:59 AM

සැමට නීතිය සමව ලැබේ..

:       0       0

රජින්ද Thursday, 28 February 2019 09:00 AM

මෙහෙව් දේශපාලන මාෆියාවක්...!! අනේ අපේ රට.!

:       0       0

Mahee Thursday, 28 February 2019 09:08 AM

පලා බබෙක් වෙලා හරි ඉන්න එකේ ලොකු වටිනාකමක් තියෙනවා නේද අයිබොවන්?

:       0       0

Jehaan Thursday, 28 February 2019 10:14 AM

දැන් ඉතින් ඊළඟට ආරංචි වේවි නඩුවේ සාක්කිකරුවන් හිටිගමන් එක්කෝ ගොළුවෙලා නැතිනම් ගමෙන් අතුරුදහන් වෙලා.

:       0       49

Sarasi Thursday, 28 February 2019 10:19 AM

ස්ත්‍රී දුෂකයන්ගේ චෝදනාව ඔප්පුවුනොත් ඒ පවුලේ සියලුම බවලතුන්ගේ ඡායාරුප ප්‍රසිද්ධ කල යුතුයි. තමන්ගේ අම්මට සහෝදරීට දුවට ස්ත්‍රී දුෂකයාගේ අහවලා කියා නම්බු නාම ලැබෙනකොට ආයෙත් කාන්තාවකට අත තබන එකක් නැහැ.

:       2       88

MaheeThursday, 28 February 2019 11:13 AM

පිස්සුද සරසි, ඔය දූෂකයන්ට අම්මා, සහෝදරි, දුව කියලවත් වෙනසක් නැහැ. ඉතින් කොහෙද නම්බුනාම ගැන හිතන්නේ.

:       0       0

Raveendra Thursday, 28 February 2019 02:40 PM

මෙවන් අයට තමන්ගේ මනාපය ලබාදී අදාළ ආයතනවලට යාමට මාර්ගයන් සැලැස්වූ හරකුන්ට මි පැණි මිශ්‍රිත පිදුරු ආහාර සදහා ලබාදීම වඩාත් යෝග්‍යවන්නේය.

:       0       0

Saththaya Friday, 01 March 2019 02:31 AM

දැන් ලංකාවේ ඉන්නේ මෙහෙම දේශපාලකයෝ . මොවුන්ව පත් කරන්නේ කව්ද ? ජනතාව . දෙවියන් සමග වැඩකරන මේ අයව බේරගන්න, මනුස්ෂ ආත්මයක් ලබාගෙන බූත ලෝකයේ සැරිසරන පිරිසක් ඉන්නවා . ඒකයි ඇත්ත .

:       0       2

Dasun Saturday, 02 March 2019 05:55 AM

අත් වැරදීමක්ද? නීතිපතිට පුළුවන් ඇපීල් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 291 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 235 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 181 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 491 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 994 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 151 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site