IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් අරී

(ජයරත්න වික්‍රමාරච්චි)
 
පවතින වර්ෂාව හා අවට ජල පෝෂක ප්‍රදේශවලින් එක්වන අමතර ජලධාරාව හේතුවෙන් අද(21) උදෑසන 7.45පමණ වනවිට තබ්බෝව ජලාශයේ වාන්දොරටු 8ක්  විවෘත කළ බව පුත්තලම වාර්මාර්ග ඉන්ජිනේරු කාර්යාලය පැවසීය.
 
දොරටු 4ක් අඩි දෙකහමාර බැගින්ද, දොරටු 4ක් අඩි දෙක බැගින් ද විවෘත කළ බවත් එම කාර්යාලය සදහන් කළේය.
 
දින කිහිපයක සිට කරුවලගස්වැව හා ඒ අවට ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන වැසි හේතුවෙන් තබ්බෝව ජලාශය සීඝ්‍රයෙන් පිරී ගියේය. ඒ අනුව ඊයේ 20 දහවල් අඩි 2 බැගින් වාන්දොරටු  2ක් විවෘත කෙරිණි.
 
තබ්බෝවජලාශයේ වාන් මට්ටම අඩි 18ක් වන අතර, වාන් දොරටු ගණන 20කි. එසේම මෙම ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 15,400කි.



අදහස් (2)

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් අරී

Gamarala Monday, 21 October 2019 05:04 AM

නැවත නියඟයක් එන බව අමතක නොකර ජල සම්පත රැක ගනිමු.

:       0       12

jayarathna Monday, 21 October 2019 06:21 AM

මේ ජලාශවල ගොඩවී ඇති පස් නිසි ක්‍රමවේදයකට ගොඩදාල ජලාශ පෙර තිබූ තත්වයටට ගන්නව නම් අපතෙ යන යම් ප්‍රමාණයක් ජලය රදවගන්න පුළුවන්. එහෙම වුණොත් කන්නපුරාම වගාකරන්න අඩුවක් නැතිව ජලය තියෙනවා. නමුත් ඒක නෙමේනෙ කරන්නෙ. වැලිහොයන එකනෙ

:       0       24

ඔබේ අදහස් එවන්න

දියත

නොමිලේ දුන්න හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 0 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 119 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 366 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 824 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 182 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 229 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site