(ගලේවෙල මොහොමඞ් බුහාර්ඩින්)
මාතලේ දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වාර්ෂාවත් සමග අද (21) ගලේවෙල කැකිරාව මාර්ගය ප්‍රදේශ කිහිපයකින් යටවීයාම නිසා ගමනාගමනයට බාධා ඇතිවිය.
ගලේවෙල - කැකිරාව ප්‍රධාන මාර්ගයෙන් අඬියාගල පැල්බැදියාව ප්‍රදේශයෙන් හැවැන්වැල්ල ඔය පිටාර ගැලීම නිසා මාර්ගය අඩි 3ක් පමණ ජලයෙන් යටවුණි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගලේවෙල - කැකිරාව මාර්ගයත් යටවෙයි
sirima Saturday, 21 December 2019 01:12 PM
මෙච්චර විනාශයක් වෙලා තියෙද්දී දුකට පත් වුණු මිනිස්සු ගැන බලන එක පැත්තක තියලා නායකයින් හෙලිකොප්ටර් වලින් පන්සල් ගානේ සංචාරය කරනවා.
gundaSaturday, 21 December 2019 05:15 PM
සිරිමා , ඔබ දමලා තිබෙන කොමෙන්ට් එක දැක්කම ඔබ කවුද කියලා ලස්සනට පෙනෙනවා..
විමුක්ති Sunday, 22 December 2019 05:10 AM
සහතික ඇත්ත. රටේ මෙච්චර විනාශයක් වෙලා. එහෙන් ගංවතුර ගලලා, නාය ගිහිල්ලා, උන්හිටි තැන් නැතිවෙලා, මෙහෙන් එළවලු, හාල් ගිනි ගණන් ගිහිල්ලා... මිනිස්සුන්ට කන්න නෑ. රටේ නායකයින්ට මෙලෝ වගක් නෑ. ඒ අය හෙලිකොප්ටර් වලින් රවුම් ගහනවා. මෙහෙමත් රටක්...
Ranchagoda Saturday, 21 December 2019 06:18 PM
ගංවතුර තියෙද්දී, නායකයෝ යන්නේ පීනලද?
සංජීව Sunday, 22 December 2019 05:14 AM
රටට මහා අපල කාලයක් ඇවිල්ලා තියෙන්නේ... හැම පැත්තෙන්ම ඇහෙන්නේ කරදර, විනාශකාරී දේවල්. මිනිස්සු අන්ත අසරණ වෙලා... දැන් මාසයක් තිස්සේ වැස්ස, ගංවතුර, නායයෑම්... ස්වභාව ධර්මයත් කම්පාවෙලා...