IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ගැටුම් විසඳගන්න’යි ඕස්ට්‍රේලියාවෙන් ආයාචනයක්

( තිළිණි ද සිල්වා)


ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වයන් සාමකාමීව විසඳා ගැනීමට  ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වයන් වැළකී සිටීමට සියලූ පාර්ශවයන්  දිරිගැන්විය යුතු බවත් , පාර්ලිමේන්තුව හරහා ශ්‍රී  ලංකාවේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිමතයට ගරු  කරන ලෙසත්   ඕස්ටේ‍්‍රලියාව  නිවේදනයක් නිකුත් කරමින් අද ( 31)    ශ්‍රී  ලංකාවෙන් ඉල්ලා සිටියේය.


ඕස්ටේ‍්‍රලියානු රජය වෙනුවෙන් එරට විදේශ ඇමතිනී මාරිස් පේන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප‍්‍රකාශ කර ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.


රටේ ඇති වී තිබෙන දේශපාලන වර්ධනයන් හේතුවෙන් ගැටුම් සහ ප‍්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින්නැයි  ඕස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යවරිය සඳහන් කර සිටින්නීය. 


එසේම පාර්ලිමේන්තුව හරහා පවතින ගැටලූව කඩිනමින් විසඳා ගැනීම වැදගත් වන ඉවත්  එමඟින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම සහ නිදහස තහවුරු කිරීමක් වන බවද  ඕස්ටේ‍්‍රලියා විදේශ ඇමතිනිය සඳහන් කර සිටින්නීය.

 

ඇය වැඩිදුරටත් සඳහන් කර සිටයේ  ඕස්ටේ‍්‍රලියාවේ දිගුකාලීන මිතුරෙකු වන ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් තම රජය අවධානයෙන් පසුවන බවය.



අදහස් (2)

ගැටුම් විසඳගන්න’යි ඕස්ට්‍රේලියාවෙන් ආයාචනයක්

lalith Wednesday, 31 October 2018 03:01 PM

පාර්ලිමේන්තුව හරහා කොහොමද ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිමතයට ගරු කරන්නේ? එතන ඉන්නේ පක්ෂ නායකයින්ගේ හෙන්චයියලානේ? ඒ අයට අර කවුරු කවුරුත් හොරකම් කරපු සල්ලිවලින් මිලියන් ගණන් දීලා කැමැත්ත ඉල්ලයි. වැඩියෙන් ගෙවන කෙනාට ඒ අය ඡන්දෙ දෙයි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිමතය බලන්න නම් ජනතාවගෙන් විමසන්න මැතිවරණයක් තියන්න ඕනෑ.

:       1       124

PereraWednesday, 31 October 2018 06:57 PM

මැතිවරණය තිබ්බට වැඩක් තියෙනවද ජනතාව ප්‍රතික්ෂේප කරපු අයව පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට අරන් ඒ අයව ජනතා නියෝජිතයින් විදිහට පාර්ලිමේන්තුවේ වාඩි කරවනකොට?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 378 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 791 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 946 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 530 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 562 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site