IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


කෑගල්ලේ ආපදා තත්ත්වයෙන් 200 ක් අවතැන්

(ලසන්ත නිරෝෂණ පෙරේරා )

අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වය නිසා  කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 200 ක් අවතැන් වී පුද්ගල මරණ දෙකක් වාර්තා වන බව කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා පැවසිය .

කෑගල්ල සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හී    පස් කදු කඩා වැටිම් කිපයක් වාර්තා වි ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය .     

ඊයේ රාත්‍රි ඇතිවු මහා වර්ෂාවෙන්  ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගස්දෙණිය ෆෙයාර්ෆීල්ඩ් ප්‍රදේශයේ අවුරුදු 48 ක පුද්ගලයෙක් කුඩාඔයේ ජල පහරක ගසාගෙන යාමෙන් මරණයට පත්ව ඇති අතර කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්දෙණිය ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී අවුරුදු 72 ක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම ‍ඉදිරියේ දී ඇතිවන ආපදා තත්තවයන් සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රජාව පෙර සූදානමින් සිටීම මේ මොහොතේ අතිශය වැදගත් වන බව කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා පැවසිය .                          

කෑගල්ල හැලමඩ කුඩාඔය පිටාර ගැලිම නිසා පවුල් 30 ක් අවතැන්ව සිටි. එහි ගංවතුර තත්ත්වය අද (16) පස්වරුවේදිත් දක්නට තිබුණි

දිස්ත්‍රික් ලේකම්වරයා ආපදා සිදු වු  ප්‍රදේශ කිපයක් නිරික්ෂණය කරන ලදි.    



අදහස් (1)

කෑගල්ලේ ආපදා තත්ත්වයෙන් 200 ක් අවතැන්

Samitha Senaka Aluthgamage. Sunday, 17 May 2020 02:52 AM

සොබාදම් කුමරියගේ සුන්දර ගත දුටුව ... කව් සිත අපගෙ තිබුණේ හොඳහැටි තුටුව ... අපමණ සොඳුරු ඇය කල මේ තරවටුව ... ඉවසිය නොහැක කිසි විටකදී සිත් ඇතුව ...

:       0       83

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 89 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 315 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
2024 මැයි මස 11 576 0

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්
2024 මැයි මස 11 292 0

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.


ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා
2024 මැයි මස 11 222 0

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.


ඩයනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි
2024 මැයි මස 10 1860 0

ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2085 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site