IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


උදයංග වීරතුංග ජාතික රෝහලට

(නිමන්ති රණසිංහ)
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියට සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
 
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර රෝහලේ රදවා සිටි උදයංග වීරතුංග මහතා මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ පසුගිය 25 වැනිදා බවත්, මේ වන විට බන්ධනාගාර ආරක්ෂාව මධ්‍යයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
 
මෙම මිග් යානා ගනුදෙනුවට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් උදයංග වීරතුංග මහතා අත්අඩංගු-වට ගනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මස 14 වැනිදාය.
 



අදහස් (8)

උදයංග වීරතුංග ජාතික රෝහලට

Raveendra Friday, 27 March 2020 10:27 AM

මේ අල්ල පනල්ලේ ඇප ගන්නවගේ උත්සාහය...

:       65       244

Nadeeka Friday, 27 March 2020 11:10 AM

පිටරට ඉඳන් ඇවිත් බාර උනා. පොලිසියේ අය චෝදනා ඉදිරිපත් කළේ නෑ. බැරිම තැන ගෙවන වාට්ටු. රටේ ීතිය. එක අතකින් අවුලක් නෑ. ඔය රවී උනත් ඇප ගත්තේ......

:       0       0

Prabha Friday, 27 March 2020 11:18 AM

කවුරු ආණ්ඩු කරත් ඔය ‌සෙල්ලම නතර කරන්න බෑ.

:       0       1

lalithm Friday, 27 March 2020 11:45 AM

බොහෝවිට ගෙදරට මාරුවෙන්න වගෙයි. ඇප නැතිව........

:       0       14

sunannda - ragama Friday, 27 March 2020 11:50 AM

වැඩකිඩ දන්නා ඩප්පි ගහන කට්ටිය අඩු ගානට කොන්ත්‍රාත් ගන්නවා මේ දවස්වල. මරන්නේ නැහැ. බාගෙට මරනවා.

:       0       28

Gamekolla Friday, 27 March 2020 11:57 AM

කොරෝනා නිසා බේරුණු තවත් අයෙක්...!

:       0       4

විපරමා Friday, 27 March 2020 12:19 PM

ඉක්මණින් එලියට පැනගනියි වගේ. මේ වගේ රගපෑම් මේ අයට අමුතු දේවල් නෙවෙයි .

:       0       6

රවින් Friday, 27 March 2020 12:45 PM

හෑ !! ගෙවන වාට්ටුවට? අපේම සල්ලි හොරකම් කරලා අහු වෙලා ඊට අපේම සල්ලි වියදම් කරලා ගෙවන වාට්ටු වල තියන්න ඕනෙද? නියම නීතියක් නේද? බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ ලු නේද? ඒ සල්ලි වලින් හිරගෙදර ඉන්න අහිංසක මිනිසුන්ට අඩුමගානේ බිත්තරේ බිත්තරෙවත් දෙන්නකෝ මේ බිත්තර ලාබ කාලේ. මේවාට කියන්නේ ඇත්තෝ කති. බෝති... නැත්තෝ ලේවකති කියලා.

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 141 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 67 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1155 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2026 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2282 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1143 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 345 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site