IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇමැතිවරු 9 ක් ඉල්ලා අස්වෙති

ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරිමත් සමඟ ඇමැතිවරු 9 දෙනෙක් සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූහ.



අදහස් (17)

ඇමැතිවරු 9 ක් ඉල්ලා අස්වෙති

Ranjan Monday, 18 November 2019 09:39 AM

ඔයාලට ලබාදුන්න බලය ගැන ජනතාවට නැවත තීන්දුවක් ගන්න ලැබුම ප්‍රථම අවස්ථාවේම මේවගේ තීන්දුවක් ගත්තේ ඇයි කියල පොඩ්ඩක් හිතල බලන්න.

:       1       146

Shan Monday, 18 November 2019 09:41 AM

මොකද මේ රාජිත පරක්කු...?

:       6       606

BamunuarachchiTuesday, 19 November 2019 02:17 AM

අර පැත්තට පනින්න පුලුවන්ද කියලා බලනවා

:       0       1

Saman Monday, 18 November 2019 09:42 AM

ඉල්ලා අස්වුණත්, නැතත් අලුත් කැබිනට් එකක් එනවා..

:       5       266

Bandara Monday, 18 November 2019 09:43 AM

රාජිත ඔයාටත් කාලය ඇවිත්.

:       3       608

හිච්චිමහත්තෙයා Monday, 18 November 2019 09:45 AM

සුවපතිතුමාට අස්වෙන්න අදහසක් නැතෙයි?

:       4       167

sisira Monday, 18 November 2019 10:04 AM

කවුරු අස්වුනත් අගමැති අස්වෙන්නේ නෑ.

:       9       260

jagath Monday, 18 November 2019 10:21 AM

අගමැති ඇතුළු සියලු මන්ත්‍රීවරු ඉල්ලා අස්විය යුතුයි.

:       6       282

ranilMonday, 18 November 2019 11:32 AM

එ්ක ඔයාගේ කැමැත්තද? නැත්නම් නීතියද?

:       16       5

wimal Monday, 18 November 2019 11:22 AM

මේ කැබිනට් එක අලුත් කරන කාලයයි...

:       0       41

wimal Monday, 18 November 2019 11:23 AM

මේ ලංකාව අලුත් කරන කාලයයි.

:       2       60

udaya Monday, 18 November 2019 11:50 AM

අර රාජිත තමයි අන්තිමට යන්නේ....

:       0       6

Dulip Monday, 18 November 2019 12:11 PM

මේ ඇමතිවරුන්ට නම් හොඳ වැඩේ... මට දුක ජලනි ආර්යාව ගැනයි...

:       3       24

raheem Monday, 18 November 2019 12:23 PM

කෝ විල්පත්තුව තාම නැහැනේ...

:       0       14

ගල්කටස් Monday, 18 November 2019 02:04 PM

කෙසේවෙතත් අස්වුණු අමාත්‍යවරුන්ට සදාචාරය ටිකක්වත් තියෙනවා. අාදර්ශයට ගන්න 2015 අාණ්ඩුව වෙනස් වුණේ 142ක බහුතරයක් අැති විටයි. මහින්ද සියල්ල බාර දුන්නේ මහත්මයකු ලෙසයි. එ්ත් අද..? රට අරාජික කිරීම කාගේ වුවමනාවටද?

:       13       73

leel gunawardena Monday, 18 November 2019 02:21 PM

මට තිබෙන කුතුහලය තමයි රාජිත පරක්කු ඇයි තවම කියලයි.

:       1       2

premalal Monday, 18 November 2019 02:24 PM

සජිත් මහත්තයා හදන්නේ මේ අය අස්කරගෙන පොහොට්ටු පක්ෂයක් හදා ගන්න. යන අයට යන්න කියමු.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 283 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 610 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 732 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 412 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 481 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 170 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site