IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ආබාධිත පොලිස් රණවිරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න‘යි මහින්දගෙන් ඉල්ලීමක්

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)

ආබාධිත පොලිස් රණවිරුවන්ගේ නොවිසඳුනු ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද(08) රජයෙන් ඉල්ලා සිටියේය.

ඔවුන්ගේ අනුමත කර ඇති උසස්වීම්, විශ්‍රාම වැටුප්, හිඟ මුදල්, අවුරුදු 55ට පෙර මිය ගිය විට වැටුප් හා දීමනා යැපෙන්නන්ට ලබාදීම සහ අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ දායකත්වය ලබාදීම යන කරුණු පිළිබඳව අවධානය යොමුකරන ලෙස ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රකාශයක් කරමින් විපක්ෂනායකවරයා එම ඉල්ලීම කළේය.



අදහස් (5)

ආබාධිත පොලිස් රණවිරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න‘යි මහින්දගෙන් ඉල්ලීමක්

Chandana Friday, 08 February 2019 02:44 PM

ඇත්තටම ඔව්. විය යුතුම දෙයක්.

:       2       37

Appuhami Friday, 08 February 2019 07:02 PM

ඇයි ඉතින් මෙයා අවුරුදු 10 ක්ම ජනාධිපති වෙලා හිටියනේ. ඒ කාලේ මේවා නොකර දෙන මොකටද කාගෙන්වත් ඉල්ලන්නේ...?

:       33       42

NuwanSaturday, 09 February 2019 06:08 AM

මේ කතාවට ඩිස්ලයික් දාල වැඩක් නැහැ... කතාව ඇත්ත .. තමන් හිටපු කාලේ නොකරපුව ගැන දැන් කෑගහලා වැඩක් නැහැ.. චන්ද ගුණ්ඩු.

:       1       10

chathuri Friday, 08 February 2019 09:43 PM

පුදුම කතා කියන්නේ.... අලුත ඉපදිලා වගේ මේවා...!!! බලලා පණයනකන්ම අපිට හිනා..

:       1       14

thrinda Tuesday, 12 February 2019 08:19 AM

ඔබතුමාගේ කාලේ දුන්නද ? මමයි යුද්දේ දින්නේ කියකිය ඡන්ද දිනාගත්තට ඒ අහිංසක රණවිරුවාට කල දෙයක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 339 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 701 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 872 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 477 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 529 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 188 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site