IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ආනයනික කිරිපිට කිලෝවක මිල ඉහළට

(මහින්ද නිශ්ශංක)

ආනයනික කිරිපිට කිලෝවක මිල රුපියල් 15 සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 5 කින්ද වැඩිකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඊයේ (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල වැඩිවීම ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත පාරිභෝගික අධිකාරිය මගින් අනුමත කර ඇතැයි එම අධිකාරිය පවසයි.



අදහස් (4)

ආනයනික කිරිපිට කිලෝවක මිල ඉහළට

මුණසිංහ Saturday, 03 August 2019 01:17 AM

රාජ්‍ය-පුද්ගලික අංශවල සේවකයින්ටත් පඩි වැඩි කිරීමේ සූත්‍රයක් ඉක්මනින්ම අවශ්‍යයි. වාර්ෂික වැටුප් වර්ධක ප්‍රමාණවත් නැහැ.

:       0       0

dilal Saturday, 03 August 2019 11:55 AM

ඕක මොකක්ද? 2015දී යහපාලන ආණ්ඩුව එනකොට කිරිපිටි කිලෝ එකක් රු.1150. මිල වැඩිකරලත් තවම රු. 1000ට අඩුනේ. ඊළඟ මැතිවරණය එනකම් ඔහොම යන්...

:       0       25

sandy123 Saturday, 03 August 2019 03:43 PM

කෝ කෝ මේ පොඩි එකා. බුද්ධික කොහේද පුතේ ඔයා... කොහේද ඉන්නේ? ගෙම්බෝ ඉන්න දිහාවේ හැන්ගිලාද? බැරිද රන්ජන් අයියගේ කරේ නැගලා පොඩි සත්තමක් දාන්න..?

:       0       1

Chalana Sunday, 04 August 2019 06:41 AM

අපෝ ඔය පිටරට කිරි ඕනෑතරම් වැඩි කරගන්න කියන්න. අපි අපේ දරුවන්ට ඔය ජරාව දෙන එක නවත්තලා ගොඩක් කල්. දැන් කොළ කැඳ පාරම්පරික සහල් වලින් හදපු කැඳ අපි ගෙදර හදාගෙන පුළුවන් වෙලාවට බොනවා. ඉස්සරට වඩා දැන් අපේ දරුවන් නීරෝගියි. නිතර නිතර ලෙඩ හැදෙන්නෙත් නෑ. හොඳට කනවා. ඔය රට පිටිකිරි ඕන මෝඩයෝ තවදුරටත් ඕවා බොන්න. මොකද ඔය මෝඩයන්ට ෆැෂන් එකට චැනෙල් පෝලිම් ගානේ යන්නත් ඕනෑනේ. අර ටෙස්ට් මේ ටෙස්ට් කරකර වාට්ටු ගානේ රස්තියාදු වේවි ඉන්න ඒ අය හරි ආසයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 528 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1007 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1195 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 670 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 659 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 224 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site