එෆ්.අස්ලම්
උතුරු පළාත් හිටපු වනිතා කටයුතු ඇමැතිනී ආනන්දි ශෂිධරන් මහත්මිය මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය හා සහභාගී වීමට කරන ලද නිවාඩු ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඇය රාජ්‍ය සේවයේ නිලධාරිනියක වීමත් රාජ්‍ය ආයතනයක සේවය කර සිටීමත් මත ඇයට නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් සදුදා (25) වැනිදායින් ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ශෂිධරන් මහත්මියට සහාභාගී වීමට නොහැකි වී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේ සමෘද්ධි සේවා ඒකකයේ කළමනාකාර සහකාරවරියක ලෙස කටයුතු කළ ආනන්දි ශෂිධරන් මහත්මිය පසුගිය ඔක්තෝබර් 25 වැනි දා උතුරු පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ 28 වැනි දා යළිත් රාජ්‍ය සේවයට වාර්තා කර තිබිණි.
එම තනතුරේ රාජකාරී කර සිටියෙදී ජිනීවා සැසිවාරය සඳහා සහභාගී වීමේ අරමුණින් නිවාඩු ඉල්ලා තිබුණ ද කිලිනොච්චිය දිසා ලේකම්වරයා ප්‍රමුඛ ඉහළ බලධාරීන් නිවාඩු ලබාගැනීමට මේ වනතෙක්ම අවසර ලබාදී නොමැත.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ත්‍රීකුණාමලය දිසාවේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිධරන් හෙවත් එලීලන්ගේ බිරිය වන ආනන්දි ශෂිධරන් මීට පෙර සෑම ජිනීවා සැසිවාරයකටම සහභාගී වෙමින් යුක්තිය ඉටුකරන්නැයි හඩනගා තිබිණි.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආනන්දි ශෂිධරන්ගේ නිවාඩු ඉල්ලීම ඉවතට
Nuwan Friday, 22 February 2019 12:51 PM
වෛරයෙන් වෛරය නොසංසිඳේ... නමුත් වෛරයට අවෛරය නසන්න ඉඩ දිය යුතුද?
rocky Friday, 22 February 2019 02:09 PM
අපේ අය වැඩේ අවුල් කර ගත්තා වගෙයි. මෙයාට වැටුප් රහිත නිවාඩු ගන්න බැරිද?
විජිත් Friday, 22 February 2019 02:58 PM
දැන් ඉතින් ඔය කියන ලෝකයේ පොඩ්ඩන්ව පාගාගෙන ඉන්න, ලොක්කන්ට බයේ වලිගය හංගාගෙන ඉන්න මානව හිමිකම් සැසිය පටන්ගත්තාම... මෙහෙ ඉඳලා වීඩියෝ කොන්ෆරන්ස් එකක් දීලා කියාවි' ශ්‍රී ලංකාවේ රජය මානව හිමිකම් උල්ලංඝනය කරනවා' කියලා. එන්.ජී.ඕ. බට්ටෝ - බට්ටියෝ ඔක්කොම අත් උස්සලා එයාගේ කියමන සනාථ කරාවි...
Bamunuarachchi Friday, 22 February 2019 04:56 PM
දවසක් නිවාඩුවක් අනුමත කරන්න එපා. සිංහල රටේ ජීවත් වෙන ගමන් සිංහලයාටම වරද්දන්න හදන්නේ.
Appuhami Friday, 22 February 2019 07:54 PM
රාජ්‍ය සේවයේ වැටුප් රහිත නිවාඩු තියෙන්නේ... අවුරුදු 5ක් විතරයි. ඒක මෙයා අරන් නම් ආයෙත් නිවාඩු නැහැ..
prabha Friday, 22 February 2019 09:10 PM
බමුනුත් නාසිවාදියෙක් වගේ....
BamunuarachchiSaturday, 23 February 2019 05:39 AM
මම සිංහල අමු නාසියෙක්. ඔබ එහෙම කීවාම මට එ්ක ගෞරවයක්. දෙමළ ඩයස්පෝරාවත් මට ඔය ටික කියනවා.
saliyaSaturday, 23 February 2019 12:01 PM
ඔබ හරි, කෘත්‍රිම පොහොර, ඩීසල් එන්ජින් එක, විවිධ රසායන ද්‍රව්‍ය, ඖෂධ වර්ග, රොකට්, යූද, ගුවන්, නාවික, න්‍යෂ්ටික, ආදී විවිධ දියුණුකිරීම් මිලියන ගණනක්... සුද්දගේ පොත් කියවන මෝඩයන්ට අමතකයි. වැඩිය ඕනේ නෑ බිස්මාර්ක් නැව, කින් ටයිගර් යුද ටැංකිය ගැන බැලුවම ඇති, අපි වගේ යටත් විජිත අත අරින්න උනේ සුද්දන්ට මේවා පාලනය කරන්න සෙනග නැති වුණා. ඒවා ඉතින් හිට්ලර්තුමාගේ වැඩ...
saliyaSaturday, 23 February 2019 08:02 AM
බමුණා මොකෙක්ද කියන්න අපි දන්නේ නෑ. හැබැයි පලවන ලෝක යුද්දෙන් පස්සේ වශේල්ස් ගිවිසුම ගහලා ප්‍රංශ කරයොයි, සුද්දෝයි ඇදන් නෑවා. හිට්ලර් කියන්නේ පලවන ලෝක යුද්දේ හිටපු හොඳම සෙබළු 10 න් එක්කෙනෙක්. නමුත් ඔහුට වුනේ ලංකාවේ රාවණාට වුණුදේ. පැරදුණාට පස්සේ පොත් ලීවේ දෙමළුනේ... ඉතින් පාවලා දීපු විභීෂණ දෙවියෙක් වනකොට හොඳ රාවණ යකෙක් වුනා. නාසිවාදය කව්රුත් හරියට කියවලා නෑ. අපි දන්නේ සුද්දෝ කියන ටික. නාසිවාධයත් ජර්මන් අයුධ වගේම සුපිරියි. හිට්ලර් අපේ රටේ සුද්දගේ ඇඳුම ඇඳන් සුද්දටම රට පවලා දෙන අයට වඩා රටට හුඟක් ආදරේ කරපු කෙනෙක්...
BamunuarachchiSaturday, 23 February 2019 10:29 AM
ඔව් අපි 2009 පස්සේ දෙමල්ලු ලියන්න හිටිය ඔය පොතලිව්වා... කරුමෙට පොතයි, දෙමලුයි අතරට ජාතියක් ජන්මයක් නැති රනිල් පැනලා පොත කුරුටු ගෑවා. 2020 සිට නැවත පොත ලියනවා.
BamunuarachchiSaturday, 23 February 2019 10:36 AM
ඔව් එ් නිසයි මම ලියන්නේ හිට්ලර් ලෝක දියුණුවේ මූලිකයා කියලා. හිට්ලර්ගේ යුද්ධය නිසා නොවෙයි නම් ඇමරිකන් කාරයෝ තාම හරක් බලනවා. දියුණු ජාතිය වෙන්නේ ජර්මන් ජාතිකයින් සහ ජපන්නු.
Bamunuarachchi Saturday, 23 February 2019 05:41 AM
නාසියෙක් විදිහට ක්‍රියා කරන්න බැරි එකයි හිතට දුක... ගෑස් මගේ ගානේ සපයනවා.
samira Saturday, 23 February 2019 06:52 AM
ගොන් වැඩ... යවන්න තිබුනේ... අප්පා දැන් කියයි මහලොකු දෙයක් කරන්න හිටියේ ආණ්ඩුව යන්න දුන්නේ නැහැ කියලා...
tikka Saturday, 23 February 2019 12:28 PM
මම නම් රස්සාවෙන් ඉල්ලා අස්වෙලා හරි ඔය ගමන යනවා. මේ හිඟන රස්සාව වගේද කොටින්ගේ සල්ලි...
rocky Saturday, 23 February 2019 01:58 PM
අනේ අපිත් ඉතින් මේ රටේ බමුණා වගේ හරකුත් එක්කනේ ජීවත් වෙන්නේ!
Bamunuarachchi Sunday, 24 February 2019 08:23 AM
ඌරන්ට හරක් සමග ජීවත් වෙන්න බැරිබව ඌරො දන්නේ නැත. ඌරාගේ ගඳ ඌරා දන්නේ නැති බව ගල් වැද්දෝ දන්නේ නැත...