IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අම්බලන්තොට හර්තාල්

(සනත් ගමගේ)

අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා කළු කොඩි ඔසවා අද (8) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මෙරටට පිටුවහල් කර සිටින පාකිස්ථාන  ජාතිකයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රජයේ පුනරුත්ථාපන නිවර්තන රැඳවුම් කඳවුරට යොමු කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමක් ලෙස මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කළ බව අම්බලන්තොට වෙළඳ සංගමයේ අනුශාසක අසේල කුමාරසිංහ මහතා කීය.

අම්බලන්තොට නගරයේ ජනතාව පැවසුවේ මෙතෙක් ඉතා සහජීවනයෙන් නගරයේ  සිටි අතර කිසිදු ජාතිභේද ඇවිස්සීම් සිදු නොවී ඉතා සාමකාමී ලෙස ජීවත් වූ නගරයක් බවයි. මෙම මුස්ලිම් පාකිස්ථාන සරණාගතයින් අම්බලන්තොට රිදියගම නිවර්තන කඳවුරට ගෙන ඒමෙන් රිදීයගම ගම් ඇතුළු නගරයට යම් බලපෑම් කෙදිනක හෝ එල්ල වීමේ බලපෑමක් ඇති වන හෙයින් මෙම කඳවුරට ‍ඔවුන් ගෙනඒම නතර කිරීමට පියවර ගන්නා ලෙස අසේල කුමාරසිංහ මහතා වෙළඳසැල් හිමිකරුවන් වෙනුවෙන් ඉල්ලීමක් කළේය.

අම්බලන්තොට රිදියගම නිවර්තන කඳවුර පිහිටි රුහුණු රිදියගම ප්‍රදේශයේ දී ගම්වැසියෝ විහාරස්ථානයට එක් වී විරෝධය පළ කළහ.



අදහස් (16)

අම්බලන්තොට හර්තාල්

Dushan Wednesday, 08 May 2019 06:15 AM

මේ මිනිස්සු අදාල රටට යවන්නේ නැතිව , තියාගන්න හදන්නේ ඡන්දය බලාගෙනද ? ඡන්දෙ කෙසේ වෙතත් බෝම්බ නම් ලැබෙයි.

:       98       580

Amila Wednesday, 08 May 2019 06:28 AM

ආණ්ඩුව මේ සරණාගතයෝ යැයි කියාගන්න පිරිස පිටුවහල් නොකරනවා නම් මිනිස්සුන්ට වෙනවා බලෙන් හරි පියවරක් ගන්න. අනිත් පැතිවල මිනිස්සුත් අවදානමෙන් ඉන්න එක හොදයි. නැත්තම් ආණ්ඩුව ඔය ගිනි ගෙඩිය රටේ වෙන කොහෙට හරි අරන් ගිහින් සද්ද නැතුව ඉදීවී සල්ලි වලට පෙරේත කමේ.

:       2       217

ruwanWednesday, 08 May 2019 07:28 AM

වග කියන්න ඕනේ 2013 හිටපු ආණ්ඩුවයි එයාලයි මුන්ව ගෙනාවේ....

:       204       30

BamunuarachchiThursday, 09 May 2019 01:20 AM

ඉතින් ඇයි බලාගෙන ඉන්නේ පිටුවහල් කරන්න.

:       0       0

imesh Wednesday, 08 May 2019 06:35 AM

ජනතාව අවදියෙන් ඉන්නවනම් මේ වගේ පාලකයන්ගේ වැරදි තීරණ වෙනස් කරගන්න පුළුවන්. හොඳ උත්සහයක්. අනිත් නගරවලත් මේ විදිහට විරෝධය පාන්න ඕනේ.

:       80       375

tarzan Wednesday, 08 May 2019 06:47 AM

මතක ඇතුව ලංකාවෙන් ගිහිල්ල වෙනත් රටවල ඉන්න අයත් අපි ගෙන්න ගමු ?

:       366       163

සේන Wednesday, 08 May 2019 07:03 AM

වරක් සිරිමා ශාස්ත්‍රීය ගිවිසුමෙන් ඉන්දියාවට යවන්න හිටිය ලක්ෂ ගාණනක ඉන්දියානුවන්ට ජේ. ආර්. උන්නැහේ පුරවැසිකම දුන්නා. අලියට කතිරෙ ගහන්න කියලා. දැන් මේ පාකිස්තානුවන් තියාගෙන නටන්න හදන්නෙත් ඒ වගේ නාඩගමක්ද? මේ පාලකයො මැ⁣රිලා යයි. ඒත් ඔවුන් කොච්චර ප්‍රශ්න ජාතියට ඉතිරි කරනවද?

:       1       161

සේන Wednesday, 08 May 2019 07:03 AM

වරක් සිරිමා ගිවිසුමෙන් ඉන්දියාවට යවන්න හිටිය ලක්ෂ ගානක ඉන්දියානුවන්ට ජේ. ආර්. උන්නැහේ පුරවැසිකම දුන්නා අලියට කතිරෙ ගහන්න කියලා. දැන් මේ පකිස්තිනුවන් තියාගෙන නටන්න හදන්නෙත් ඒ වගේ නාඩගමක්ද ? මේ පාලකයො මැ⁣රිලා යයි. ඒත් ඔවුන් කොච්චර ප්‍රශ්න ජාතියට ඉතිරි කරනවද ?

:       0       53

banda Wednesday, 08 May 2019 07:43 AM

මෙහෙම ගියොත් හෙට, අනිද්දා සිරියාවෙනුත් මිනිස්සු ගෙනත් ලංකාවේ පදිංචි කරාවි...

:       1       150

පිටිගල මිලානෝ Wednesday, 08 May 2019 07:44 AM

මේ අයව තම මව්බිමට යවන්න.

:       1       61

ගල්කටස් Wednesday, 08 May 2019 07:50 AM

මේ විකාර අාණ්ඩුව හා ජනාධිපති, අගමැති ගෙදර යනු... මොවුන් ඉන්නකම් රටට සෙතක්.. අපි එක පෙළට සිටගෙන රටට හිතැති, අපට හිතැති නායකයෙක් හා අාණ්ඩුවක් පත් කර ගනිමු. මොවුන් හරියන්නේ නැහැ දැන් කොහොමටවත්ම..

:       4       323

Perakum Wednesday, 08 May 2019 08:42 AM

රජයට දොස් කියලා වැඩක් නෑ. මේ අපි පත්කර ගත්තු ආණ්ඩුව. ප්‍රමාණවත් බලයක් නැති වෙන විදියට රජය පත් වුණාම මේ වගේ දේවල් වළක්වන්නේ කොහොමද? වැරැද්ද අපේ අතේ... ඊළඟ වතාවේදීවත් හරියට කතිරේ ගහලා බලගතු රජයක් පිහිටුවා ගනිමු.

:       33       23

chathuri Wednesday, 08 May 2019 10:40 AM

පාකිස්තානුවන්ට ගුවන් ටිකට් පත්දී රටින් පිට කරන්න. නැතිනම් මේවා කරන ඇමතිවරුන්ගේ ගෙදර එක්කන් යන්න කියන්න. තමන්ගේ රටේ වැසියාගේ දුක බඩ ගින්න තේරෙන්නේ නැති කට්ටිය... කාට පේන්නද මේවා කරන්නේ? සහජීවනය දෝරේ ගලනවා. ඉන්න ටික හදාගන්න බැරිව වෙන රටවලින් පිටමන් කරන අන්තවාදීන් ලංකාවේ ලොකු කට්ටියට බාරගන්න... පුදුම අමාරුවක් තියෙන්නේ ඉස්සර. දැනුත් ජපානයේ ගරාජ් එක ලංකාව. දැන් මැද පෙරදිග අනාථ කඳවුර ලංකාව, ලංකාවේ කුණුගොඩත් අරන් යන්නේ. ගම ඇතුළට... මෙවර තමන්ගේ ඡන්දය කිසිම කෙනෙකුට දෙන්න එපා.. ඉල්ලන කෙනෙක්වත් ජනතාවට ආදරේ නැහැ. තමන්ගේ පවුල රැකගන්න ඔවුන් ඉන්නේ. හොඳයි කියලා කියන්න කෙනෙක් නැහැ...

:       0       14

අමල් රිෂාඩ් Wednesday, 08 May 2019 11:06 AM

මේ රට හැමෝටම අයිතියි. මුස්ලිම් අයටත් මේකෙ අයිතියක් තියෙනවා. මේ අයට රජය ඉක්මනින් සිටිෂන්ෂිප් දුන්නා නම් ඉවරයි වැඩේ. කොහොමත් මේ අයියලාගේ ළමයි මෙහේ ඉපදුණා නම් මේ රට අයිතියිනේ..

:       261       5

chathuriWednesday, 08 May 2019 02:30 PM

මොන අයියටද සිටිසන් ෂිප් දෙන්න කියන්නේ? රටක අයිතිය තියෙන්නේ සැබෑ පුරවැසියාට පමණයි.. හිතුවද මේක ඉඩම් නඩුවක් කියලා මටත් අයිතියි කියන්න? සිංහලයා ගැන දැනගෙන එන්න. සිටිසන්ෂිප් ඉල්ලන්න, නැතිනම් නැවකට කන්න වෙන්නේ... කලිනුත් එක්කෙනෙක් ආවා භාගයක් ඉල්ලන් මම හිතන්නේ. එයත් දැන් ඔය කියන දෙවියෝ ළඟ වෙන්න ඇති.. අනේ මේ ලංකාවට ආවා නම් ලස්සන බැලුවා. තියෙන දෙයක් කෑවා ඇතියි කියලා හිතුණාම කඩමලු පොදි බැඳගෙන පව් නොදී... මාරුවෙන්න කියන්න ඔය අයියලට, මරු මල්ලි, යන්න කලින් සීත ගගුලේ. නාන්න. කියන්න කට්ටියට... මොලේ පෙඟෙනවා..

:       0       1

BamunuarachchiThursday, 09 May 2019 01:33 AM

සිංහලයින් 75% ඉන්න රටේ මුස්ලිම් සුළු ආගමික වර්ගයක් පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 604 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1123 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1324 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 741 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 704 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 232 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site