IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අමාත්‍ය උපදේශකයන් පත්කිරීමේදී ජනපතිගෙන් කොන්දේසි 3 ක්

(ඩයනා උදයංගනී)

අමාත්‍යවරුන්ට හිතුමතේ උපදේශකයින් පත්කරගැනීමට තිබූ අවස්ථාව අහිමි කරමින් උපදේශකයින් පත්කිරීමේදී සැලකිලිමත් විය යුතු නිර්දේශ තුනක් ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා  ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අමාත්‍යවරුන්ට සිය උපදේශකයින් ලෙස අයෙක් පත්කරගැනීමේදී  අදාළ විෂය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකු විම, ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක ඉහළ තනතුරක් හෙබවූ අයෙකුවීම, එසේත් නැතිනම්  පෞද්ගලික අංශයේ ඉහළ තනතුරක් දැරූ අයකුවීම යන නිර්දදේශ ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (10)

අමාත්‍ය උපදේශකයන් පත්කිරීමේදී ජනපතිගෙන් කොන්දේසි 3 ක්

Bamunuarachchi Tuesday, 29 September 2020 07:31 AM

මෙන්න මේ වගේ නීති පනවන්න තමයි ජනාධිපතිට බලතල ඕනේ..

:       19       77

kapTuesday, 29 September 2020 08:42 AM

අනේ බමුණෝ.. ඔබ වගේ හරක් අන්දන්න හරිම ලෙසියි. මෙච්චර කල් උපදේශකයෝ පත්වෙලා ඉන්නේ මේ සිස්ටම් එකටද?

:       53       26

BamunuarachchiTuesday, 29 September 2020 12:05 PM

ඒක නේන්නම් ඒ උපදේශකවරුන්ගෙන් රටට වැඩක් නොවුණේ. ඇමතිලාට තැඹිලි කපපු කෙනාත් ඇමැති උපදේශක... ඔය අය ඒ කාලේ ඇඳගෙන හිටිය විදිහට මෙහෙම දේවල් හිතන්නත් අමාරුයි නේද? 

:       5       14

siri Tuesday, 29 September 2020 08:07 AM

එතකොට අයියා පත්කළේ ඔය සේරම සුදුසුකම් තිබිලද? නැතිනම් ‘‘ද්විත්ව පුරවැසිකම‘‘ ගැන සලකා බලලාද?

:       15       26

BamunuarachchiTuesday, 29 September 2020 12:10 PM

රටක පාර්ලිමේන්තුවට එන්න ද්විත්ව පුරවැසිකම ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? ඕක ගෙනාවේ 19 වැනි සංශෝධනයෙන් ගෝඨාභය බලයට එන එක නවත්වන්න. ජෙප්පන්ගේ කතා අහලා තමන්ට නොතේරෙන බහුබූත නොකියා ඉන්න හලෝ.. ද්විත්ව පුරවැසියෝ යුද්ධය මෙහෙයවන්න හොඳයි... රටේ පාලනයට එන්න නරකයි. මොන ඉස්කෝලෙද ඉගෙන ගත්තේ?

:       10       14

siriTuesday, 29 September 2020 01:59 PM

ජෙප්පන්ගේ කතා? මොකක්ද ඒ ? යන්නේ කොහේද මල්ලේ පොල්.. වහල්කමටත් සීමාවක් තියෙන්න ඕනෑ.

:       9       13

Hafeel Tuesday, 29 September 2020 08:42 AM

එහෙමනම්, අගමැති සහෝදරයාට කරුණා අම්මාන්ව තමන්ගේ උපදේශක හැටියට පත්කරන්න බැරිවේවි.කාලයක් කරුණායි, පිල්ලෙයානුයි මේ රටේ ජනාධිපති උපදේශක. ඒ වෙලාවේ මේ ආණ්ඩුවේ ඉන්න දේශප්‍රේමීන්ලා නිහඬයි.

:       9       25

Kamal Koyrala Tuesday, 29 September 2020 09:19 AM

බොහොම හොඳ වියත් අදහසක්, අමාත්‍යංශ උපදේශකවරුත් ගැසට් කලානම් හොඳයි.

:       8       20

lanka Tuesday, 29 September 2020 09:27 AM

ඉතාමත් යහපත් තීරණයක්...

:       8       18

විජිත් Tuesday, 29 September 2020 09:43 AM

" ඔවාදෙනු පරහට තමන් සම්මතයේ සිට.." කියලා වහරක් අපේ ජන සමාජයේ තියෙනවා... ඉතින් මම ජනාධිපතිටත් කියන්නේ ඒකමයි. ජනාධිපති ලේකම් කියන්නේ කවුද...?

:       8       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 390 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 807 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 981 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 552 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 572 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 200 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site