IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අගමැති වරප්‍රසාද රකින්න’යි කතානායක ජනපතිට ලියයි

සුජිත් හේවාජුලිගේ 
 
බහුතර මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා පාර්ලිමේන්තුවෙන් ස්ථාපිත වනතුරු රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන්නැයි කතානායක කරු ජයසුරිය මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.


පාර්ලිමේන්තුව කල් දමන්නේ නම් තමාගේ ද අනු දැනුම ඇතිව එය සිදුවීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය යැයි ද කතානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.


මේ සම්බන්ධයෙන් කතානායකවරයා ජනාධිපතිවරයාට අද (28) යවා ඇති නිවේදනයන පහත දැක්වේ.



අදහස් (6)

අගමැති වරප්‍රසාද රකින්න’යි කතානායක ජනපතිට ලියයි

sandy Sunday, 28 October 2018 07:31 AM

නියමයි කතානායකතුමනි. ලක්ෂ ගණනක් ජනාධිපති වෙන්න ඡන්දෙ දුන්නේ හිටපු ජනාධිපතිට විරුද්ධව. එහෙව් එක ඔහු කොහොමද මෙහෙම කරන්නේ.

:       305       349

Bamunuarachchi Sunday, 28 October 2018 07:46 AM

බහුතරය පෙන්වපු ගමන් ඔබත් පෙට්ටගම් බැඳගන්නවා නේද?

:       48       25

Shan Sunday, 28 October 2018 08:27 AM

ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක්.

:       52       65

desilva Sunday, 28 October 2018 08:28 AM

බහුතරය තිබෙනවා නම් පාර්ලිමේන්තුව රැස් වෙනවට ඔච්චර බය මොකද ?

:       77       86

Sanath Kandy Sunday, 28 October 2018 09:29 AM

හිටපු ජනධිපති ප්‍රේමදාසත් පාර්ලිමේන්තුව කල් තිබ්බා දෝෂාභියෝගය ආව වෙලාවේ... විධායක ජනාධිපති බලතල ලැබුණු කොයි කෙනත් අන්තිමේදී ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව තමා වැඩ කරන්නේ... මේ විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කළ යුතුයි.

:       7       23

BamunuarachchiMonday, 29 October 2018 09:50 AM

විධායක ජනාධිපති ක්‍රමයට අත තියන්න එපා. රනිල්ලා විධායක ජනාද්තිපති ක්‍රමයට විරුද්ද එයාලට කවම දාකවත් මෙරටේ ජනාධිපති වෙන්න බැරිබව දන්නා නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 43 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 17 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 384 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 388 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 259 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 464 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site