IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට ජී.එල්

(අජන්ත කුමාර අගලකඩ)
 
ප්‍රධාන පෙළේ විද්වතකු වන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන් පත්කරනු ලබ ඇත.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(27) පැවති ප්‍රථම කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සඳහා අනුමැතිය දී තිබේ.
 
විදේශ කටයුතු අමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍ය ධූර රැසක් හොබවා ඇති මහාචාර්ය පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ද වෙයි.



අදහස් (4)

අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට ජී.එල්

sirimal Wednesday, 27 November 2019 12:26 PM

මෙච්චර දෙයක් කරලත් මහාචාර්ය තුමාට නැද්ද ඇමති කමක්වත් දෙන්න හිතුනේ? පව් අප්පා...!!! 

:       0       34

sandy123Wednesday, 27 November 2019 01:45 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාම ඒ ගැන සලකා බලනවා. දැනට උපදේශක තනතුරෙන් සෑහෙන්න.

:       0       3

MaheeWednesday, 27 November 2019 03:59 PM

එතකොට බැරි වෙලාවත් පැරදුණොත් මොකුත් නෑ නොවැ... මෙච්චර බහුශ්‍රැතයෙක් පොඩි ජොබ් එකකට දාන්නත් බැහැ නොවැ... ඒ හින්දා දෙන්න පුළුවන් හොඳම ජොබ් එක තමයි ඔය දීලා තියෙන්නේ. කිසි වගකීමකුත් නැහැනේ...

:       0       3

Don Wednesday, 27 November 2019 01:42 PM

මෙයාගෙන් උපදෙස් අරගෙන තමයි මහින්දට දින පනස්දෙකෙන් දීපු අගමැතිකම වමාරන්න වුනේ. එයා UK වලදී ඉගෙනගත්තු නීතියට අනුව ව්‍යවස්ථාවට අනුකූලව තමයි පත්වීම කරලා තියෙන්නේ කියලා උඩ පැන පැන කොන්ද අඹර අඹර ජනතාවට කියලා දුන්නේ. මහින්දට අයෙත් වමාරන්න සලස්වන එක සිකුරුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 4 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 41 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 65 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 234 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 496 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 125 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site