මීන - ඔබගේ ලග්නාධිපති ගුරු 09 වැන්නේ (වක්‍ර) ගමන් කරයි. අදහස් සඟවාගෙන කටයුතු කරයි. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. ක්‍රියාශූරයි. කුජ රාහු සමග 04 වැන්නේ සිටී. අසල්වාසීන් සමඟ ආරවුල් ඇති කරගනී. නිවසේ වාසයට කැමති නැත. සිකුරු, රවි, බුධ 02 වැන්නේ සිටීම යහපත්ය. අන් අය වසඟ කරගනී. ආලය පිළිබඳ අදහස් පවතී. ඇස්වල ආබාධ හටගනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd