මකර - ලග්නාධිපති සෙනසුරු ධනු රාශියේ (වක්‍ර) ගමන් කරයි. මිත්‍ර ආශ්‍රය වැඩී. ඔවුන්ගෙන් තමාට එතරම් ප්‍රයෝජනයක් අත් නොවේ. කුජ, රාහු 06 ගමන් කරන නිසා යන්ත්‍ර සූත්‍ර කාර්මික කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. උද්යෝගයෙන් හා උනන්දුවෙන් කටයුතු කරයි. සතුරු කරදර පවතී. සිකුරු රවි බුධ 04 සිටීමෙන් පිරිසිදුවට අලංකාරයට කැමතිය. පියා සමඟ අමනාප වෙයි. උසස් අධ්‍යාපනයට යොමුවෙයි. ප්‍රධානත්වය ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd