
වැඳීමට අදාළව විවිධ අරුත් තිබේ. ඇතැමෙක් ගෞරවයට වඳිති. තවකෙක් බියට පත්ව වඳිති. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට මෙසේ වැන්ඳේ ‘අනේ මං වෙනුවෙන් නම් ස්ට්‍රයික්’ කරන්න එපා යනුවෙන් කියමිනි. ජනතාවටද වැඳලා ඉල්ලා සිටීමට සිදු වී තිබෙන්නේ ද එයමය.
සේයාරුව : රොමේෂ් ධනුෂ්ක සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මහා විහිලු වැඩ. මේ අය උගත් කම තිබ්බත් මනුස්සකම් දන්නේ නැති ජාතියක්.
ජනතාවටද වැඳලා ඉල්ලා සිටීමට සිදු වී තිබෙන්නේ ‘අනේ අපි වෙනුවෙන් නම් ස්ට්‍රයික්’ කරන්න එපා කියමිනි.