IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැඩ කරන පංතිය සහ වැඩ නොකරන පංතිය

 

මැයි දිනය වැඩ කරන පංතියේ ජනතාවගේ දිනය වේ. නිමක් නැති අරගල මතින් දිනාගත් ජයග්‍රහණ ආශ්වාදයෙන් සැමරීමට අමතරව අහිමි ජයග්‍රහණ සොයා හඹා යාමේ දිරිය, බලය හා ප්‍රඥාව මතු කරගන්නා දිනය බවට ද මැයි දිනය පත්විය යුතුය.


එහෙත් අවාසනාවකට මෙන් වැඩකරන පංතියේ ජනතාවගේ දිනය එම ජනයාගෙන් ගිලිහී වැඩ නොකරන පංතියේ පිරුවටයක් බවට පත්ව තිබේ. ගෙවුණු මැයි දිනය දා කොළඹ නගරයේදී ගත් මෙම සේයාරූ නිහඬව කියාපාන්නේ එයම වේ.


සේයාරුව : රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප සංස්කරණය : සංජීව වීරසිංහ



අදහස් (0)

වැඩ කරන පංතිය සහ වැඩ නොකරන පංතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site