

හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිපයකම පස් කදු කඩා වැටිමේ අවදානමක් හට ගෙන ඇත.
පසුගිය දිනවල මෙන්ම මේ වන විටත් මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම තත්වයන් උදාවී ඇති අතර එක් ස්ථානයක ගලක් මාර්ගයට වැටි ඇති අයුරු මෙම ඡායාරූපවලින් දැක්වේ.
( සුදත් එච්. එම්. හේවා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd