(රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවක් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.
අද අලුයම සිට නොටන්බ්‍රිජ් විමලසුරේනද්‍ර ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශයට අධිකවැසි ලැබෙමින් පවතින බවයි පොලිසිය කියා සිටින්නේ.
අධික වර්ෂාවත් සමගම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්ද අද අලුයම සිට විවෘත කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට වාසනාවත්ත රටක්, නමුත් අවාසනාවකට රටේ ජීවත්වන ජනයාගෙන් බහුතරයකට මේ රටේ අගය තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ බහුතරය ෂෝට් කට් වලින් සැප විදින්න උත්සහා කරනවා මිස අපිට ලැබිලා තියන ස්වභාවික සම්පත් වලින් ප්‍රයෝජනයක් ගෙන රට සංවර්ධනය කරන්න උනන්දුවක් ගන්නේ නැහැ. ඒකේ අවසාන ප්‍රතිඵලයක් වී ඇත්තේ දූෂිත මීනීමරු දාමරික කණ්ඩායම් කිහිපයක් මේ රට හුරා කමින් පරිහානියට ලක්කරමින් සිටීමය.
ලෝකයේ දියුණු රටවල දේශපාලකයෝ පස්සේ ජනතාව යන්නේ නැහැ, අපේ රටෙත් ජනතාව දේශපාලකයෝ පස්සේ නොයන්න දැනුවත් වෙච්ච දවසට මේ රට දියුණු කරන්න පුළුවන්.
1950 ගණන්වල මමත් මේ විදිහම ඡායාරූපයක් මේ ස්ථානයේ දී ගත්තා බොක්ස් කැමරා එකකින්. මම හරිනම්, ඒකාලේ කීවේ ලක්ෂපාන විදුලිබලාගාරය බලන්න යනවා කියලා