(වියලුවේ නිශාන්ත කුමාර)
නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් අද (21) උදෑසන බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි ලොග්ගල්ලා ඔය ජලාශය වාන් දැමීය.
වසර ගණනාවකට පසුව දැක ගන්නට ලැබුනු මෙම අසිරිමත් දර්ශනය දැක ගැනීම සදහා ජලාශය අසල පිහිටි පාලම වෙත අති විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවද ප්‍රදේශයේ ජනතාව පවසති.
බදුල්ල මහියංගන මාර්ගය වැටී ඇත්තේ ලොග්ගල්ලා ඔය ජලාශයේ පැති බැම්ම මතින් වන අතර එහි වාන් දොරටු පිහිටා ඇත්තේ මාර්ගය අතරතුර පිහිටි පාලමට යටිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd