(ශාන්ත රත්නායක)
සාමුහික ගිවිසුම කඩිනමින් අත්සන් කිරීම, දූෂිත දේශපාලන බලපෑම්වලට එරෙහි වීම, අදූරදර්ශි පරිපාලනය යන කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ලංකා බැංකු සේවක සංගමය නුගේගොඩ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (17) විරෝධතාවයක නිරත වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියව් දියව් වෙන මොනවද? නරකද වෙනසකටත් එක්ක වැඩ කරලා පෙන්නුවොත්, නොදකින් මේ වගේ අය... රටට හෙනගැහුවත් බඩ වඩා ගනිල්ලා...
උද්ගෝෂණ තිබ්බට එයාලගෙ වැඩ හරි හෙමින් ඕනැවට එපාවට. බැංකුවට ගියාම අපිට එපා වෙනව ඔය තරමටම වැඩ වලටත් ශක්තිය තිබ්බ නම් කොචිචර හොදද?