


බාහිර උපාධිධාරී රැකියා කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා බාහිර උපාධි සුරැකිමේ සංවිධාන එකමුතුව මානවහිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර නිහඬ විරෝධතාවක්ද අද (26) පැවැත්විය
කොළඹ 04 ආර්.ඒ.ද. මෙල් මමාවතේ පිහිටි ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිට මෙය සිදු කෙරිණි.
(චතුරඑස් කොඩිකාර )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙක් උපාදියක් කළානම් තමන්ට ගැලපෙන රැකියාවක් රජයේ හෝ පුද්ගලික අංශයෙන් සොයා ගැනීම ඔවුන්ගේ වැඩක්... රජය ඔය හැමෝටම රැකියා දෙන්න බැඳිලා නැහැ. හැමෝම හොයන්නේ නිකන් ඉඳලා පඩි අරගන අන්තිමට විශ්‍රාම වැටුපක් ගන්න පුළුවන් රස්සාවල් කිසිම උපාධිධාරියෙකුට රජයේ රැකියා දීමට රජය බැඳී නැහැ. රටේ තියන රජයේ ආයතන පුද්ගලිකකරණය කළයුතු කාලය ඇවිත්... දැන් හැමෝම බලන්නේ නිකන් ඉඳලා පඩිගන්න. මෙවන් උත්ඝෝෂණ වහාම තහනම් කළ යුතුයි.
බමුණුආරච්චි මයාගේ අදහස සමඟ 100%ක් එකඟවෙමි. ඒ වගේම මේරටේ සැලසුම් සේවා, පරපාලන සේවා, ගණකාධිකරණ සේවා යනාදී වශයෙන් ඕනතරම් විභාග තියනවා. ඒවට මේ අයට පෙනීහිටින්න පුළුවන් ඒවයෙන් සමත්වෙලා රුකියා සොයා ගන්න පුළුවන්. උපාධිය රැකියාවක් සඳහා සුදුසුකමක් මිස එකම සුදුසුකම නෙමෙයෙි. මේ අය හදන්නේ ඡන්දය අස්සේ තමන්ගේ උවමනාව ඉටු කර ගන්න. ඇයි තමන්ට රස්සාවක් හොයාගන්න මේ වෙලාව යොදවන්න බැරි. නිකම්ම උඩ බලාගෙන ඉදල හැමදේම අරගන්න පුරුදුවෙලා අපේ තරුණ පරපුරත් මේ වගේ නිකමු අදහස් දැරීම පිලිබඳ අපගේ බලවත් කනගාටුව මේ සමඟ පලකරමි.