ජාතික ශිල්ප සභාව සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලැබු "පෑලදිග විස්කම් 2018" බස්නාහිර පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා තරගය අද (10) ජේ.ඩී.ඒ කාලාගාරයේ දී පැවැත්විණි.
බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළඳ නිවාස හා ඉදිකිරීම් වතු යටිතල පහසුකම් කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය මෙම ප්‍රදර්ශනය මෙහෙයවයි.
බස්නාහිර පළාත් ප්‍රධාන ආණ්ඩුකාර ආචාර්ය හේවකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් හස්ත ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිලුත් හදල ඉන්නවා...