(ගයාන් අමරසේකර )
ශ්‍රී ලංකාවේ වන වන සතුන් තිදෙනෙක් වන වලි කුකුළා, දඬු ලේනා හා ශ්‍රී ලංකා බර්ඞ්විංග් සමනලයාගේ රුව සහිත නිත්‍ය කාණ්ඩයේ මුද්දර තුනක් පසුගියදා නිකුත් කෙරිණ. අන්තර්ජාලය මඟින් මුද්දර ඇනවුම් කර ගැනීමේ සේවාව ආරම්භ කිරීමේ උත්සවයට සමගාමීව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්. එම්. හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තැපැල් මූලස්ථානයේදී මෙම මුද්දර නිකුත් කෙරිණ.
තැපැල්පති රෝහණ අභයරත්න මහතා සහ මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂක එම්.වී.ඩී.අයි අබේවික්‍රම යන මහතාද මෙම අවස්ථාවට එක්වී සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd