හිරාන් ප්‍රියංකර ජයසිංහ , රෝවන් පෙරේරා සහ ජුඩ් සමන්ත
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මදිනා නගර් සහ රහමත් නගර් ප්‍රදේශ හරහා ( 9 ) හමා ගිය සුළගකින් නිවාස 20 කට පමණ හානි සිදුවී තිබේ.
වැස්සත් සමග හමා ගිය මෙම සුළි සුළගින් පොල් අතු සෙවිලි කළ නිවාසවල මෙන්ම උලු ,තහඩු , ඇස්බැස්ටෝ වහල ද සුළඟින් මීටර් ගනනාවක් දුරට විසිවී ගොස් තිබිණි.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ



ඡායාරූප - රෝවන් පෙරේරා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් මිනිස්සු. මේ අයට කගේ පිහිටක්ද. බලධාරීන්ගේ ඇස් ඇරේවා.
මේවා ගෙවල් ද? අට්ටාල වගේ. පොල්ගෙඩියක් වැටුනත් කඩෙන මට්ටමේ ඒවනේ. බොරුව තමා හැම තැනම. මේවායේ ඉන්නේ අනිත් අයගේ ගෙවල් කඩලා හානි කරපු කරුමය ගෙවන අය. මොකක් හරි අඩුවක් තියන බව නම් තේරෙනවා.