(මනෝප්‍රිය ගුණසේකර)
කුට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි දීම සඳහා ජුලි 17 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) සිතාසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. දැන් මේ ගොල්ලෝ උසාවි එන්න එපාය, ආවේ නැත්නම් වරෙන්තු නේ. එහෙම නැත්නම් සාක්කි නැති නිසා විත්ති කාරය නිදහස් නේ. මාර කේස් එකක් නේ.
ඔය ගිවිසුම සත්‍යද අසත්‍යද කියල බලන්න තියන හොඳම විදිහ ඒකෙ තිබුන දේවල් දැන් වෙලාද නැතිද බලන එකයි. එහෙම බැලුවනම් දරුණුම ටොයියෙකුට වුනත් තේරේවි සත්‍ය!
මෙයාගේ ලෝයර්ස්ලා ලිඛිත ඉල්ලීමක් කරලා මෙයාලට වැඩ අධික නිසා වෙනත් දිනයක් ඉල්ලුවා කියල. මට නම් හිතෙන්නේ "නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ" කියලයි.
නියමයි. දැන් බලමුකෝ අධිකරණයට ගරු කරන හැටි. ලේඛනේ කුට වුනත් තිබ්බ දේවල් හරියට හරි. මේකනම් දිගටම කල් යයි.