IMG-LOGO

තෙල් මිල වැඩි කලාට ගාලු ධීවරයෝ පන්දම් අතට ගනිති

(ජේ.කේ.එල් චාමින්ද , රවී ලියනගේ සහ සිරංගිකා ලොකුකරවිට)

ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මගින් සංවිධානය  කළ විරෝධතාවයක් අද (16) රාත්‍රී ගාල්ල දුම්රිය  ස්ථානය අසලදි  පැවැත්විණි.

පන්දම් දල්වා ගත් ධීවර කාර්මිකයින් ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව ගාල්ල දුම්රිය ස්ථානයේ සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්  බෙර වාදනය කරමින් නගරයේ සංචාරය කළේය.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ  ජාතික සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ මහතාද මේ සඳහා එක්ව සිටියහ.



අදහස් (1)

තෙල් මිල වැඩි කලාට ගාලු ධීවරයෝ පන්දම් අතට ගනිති

chris Wednesday, 16 May 2018 09:34 PM

මුහුදේ ඉන්න මාළු මාර සතුටින් ඇති.තව වැඩි කරන්න සතුන් මරණ එක අවම කරන්න ඕනේ.

:       13       102

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site