(චන්දන උඩුවාවල)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (10) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳපුදාගත්තේය. අද පස්වරුවේ අස්ගිරි මල්වතු විහාරවලට ගොස් මහනායක හිමිපාණන් වහන්සේලා බැහැදැකීමට නියමිතය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජනපති දළදා වඳින්න යයි
sandy123 Saturday, 10 November 2018 09:17 AM
මේකට මගේ අදහස දැම්ම කියලා හිතා ගන්න.
sirimal Saturday, 10 November 2018 09:30 AM
පින්සිද්ධ වෙයි යන යන තැන කරනවා වගේ මහනායක හාමුදුරුවන් වහන්සේලා ඉදිරියේදී නම් මුසාවාද ඇදබාන්න නම් එපා.
NIRUPA Saturday, 10 November 2018 09:34 AM
පළමුව මෙතනට ආපු එක හොඳය . දැන් ටිච්කෙට් දෙන්න එපා පැනපු අයට.. මහජනතාව කැමති අයට එන්න හදන්න.. ගාණ වැඩි කරගන්න කුණු ගන්න එපා
sameera Saturday, 10 November 2018 09:36 AM
මුහුණු අවුල් වගේ.
sudelmi Saturday, 10 November 2018 09:49 AM
බොරු ටොන් ගානක් කියලා දළදා වහන්සේ වැඳපුදාගතම බොරු මැකෙනවද
shan saudi Saturday, 10 November 2018 12:29 PM
මේ වගේ අය හින්දා තමයි දළදා වහන්සේ නුවරින් වෙනත් පළාතකට වැඩම කරනවා කියන්නේ... කවදා හරි දළදා කරඬුවත් විකුණාගෙන කනවා..
Chanak Los angeles Saturday, 10 November 2018 06:36 PM
කියපු දේ කරන ලොවට පහල වූ අරුම පුදුම මිනිසා ..
Chanak Los angeles Saturday, 10 November 2018 10:35 PM
දළදා වහන්සේ දිහා බලාගෙන කතරගම දෙවියෝ සිහිකරයිද දන්නේ නැහැ .?
kamalm Monday, 12 November 2018 10:30 AM
ලොකු හාමුදුරුවරු මෙයාට දොර වහලලු ..
Vishaka Monday, 12 November 2018 04:53 PM
දැන් එන විදිහට වන්දනාමාන කරලා බාරහාර වෙන එක කොයිකටත් හොඳයි තමා...
s.shiha Tuesday, 13 November 2018 05:43 AM
මේ රටේ මුල්ම පුරවැසියාව එවැනි දේශපාලනයේ බලපෑමක් නැති අය සමඟ දේශපාලනයට යනවා.