ප්‍රසාද් රුක්මාල්
රිදීමාලියද්ද ප්‍රදේශයේ රජය මගින් ඉදිකිරිමට නියමිත ග්ලිරිසිබියා ව්‍යාපෘතිය වහා ඉදිකරන ලෙස ඉල්ලා ගම්වාසීහු මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලය ඉදිරිපිට අද (8) උද්ඝෝෂණයක් ඇරඹුහ.
මෙම ව්‍යාපෘතියට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් විරෝධය දැක්වීම නිසා එයට විරුද්ධ නොවන ලෙස ඉල්ලා ඔවුහු මෙම උද්ඝෝෂණායේ නිරතව සිටිති.
මේ සඳහා මහා සංඝරත්නය ඇතුළු බිබිල, අරුළුපිටිය, කහවේගල්ල, බදුලුඔය, පෙතියාගොඩ,පදියතලාව යන ගම්මාන රැසක පිරිස් මෙම ස්ථානයට පැමිණි උද්ඝෝෂණයේ නිරත වෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ව්‍යාපෘතීන් වලින් ප්‍රදේශයේ ජනතාව මෙම ගස් වගාකොට විකිණීමෙන් විදුලිබල ව්‍යාපෘතියට ඍජුව සම්බන්ද වී ඔවුනට අදායම් මාර්ගයක් ලැබෙනු ඇත. පරිසරයට හිතකාමී මෙවැනි ව්‍යපෘති රටේ ඇති කිරීමට රජය විසින් පියවර හත යුතයි.