(රොමේෂ් මධුෂංඛ/ සිතුම් චතුරංග)
යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමට විරෝධය පා අද (24) උතුරු පළාතේ සියලුම අධිකරණවල නීතිඥවරු අධිකරණ කටයුතු වලින් ඉවත් වූහ.
වව්නියාව අධිකරණයේ සියලුම නීතිඥවරු වෙඩිතැබීමේ සිද්ධියට විරෝධය පා මුහුණ කළු රෙදිකඩකින් වසා අධිකරණය ඉදිරියට පැමිණ විරෝධය පාමින් සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය විය යුතුයි.
නීතිඥවරු මෙසේ කිරීම හොඳයි. නමුත් ඔය සැක කාරයින් වෙනුවන් පෙනී සිටීමෙන්ද වලකින්න
මේ නිදහස හා අයිතීන් ලබාදුන් අපේ රණවිරුවනට අපගේ ප්‍රණාමය.
srimala හරියට හරි.
කොළඹ විරෝධතා පවත් වන අයට හොඳ පාඩමක්... අනිත් මිනිසුන්ට හානියක් නැහැ. එ්කට අපේ දොස්තරලා...
මෙතන වෙඩි තියලා තියෙන්නේ (ඉලක්කය) විනිසුරු තුමාටද.. නැත්නම් ඔහුගේ ආරක්ෂකයින්ටද? ඔය කට බැඳන් ඉන්න අය ඒ අයගේ කෝට් එකට වෙඩිල්ලක් පත්තු වුණොත් ඇරෙන්න පොලිස් රාළහාමි කෙනෙක් වෙනුවෙන් පාරට එන අය නම් නෙමෙයි. සල්ලි ගෙවලානම් අපායට වුණත් ගෙන්නන්න පුළුවන්....
මේ වැඩේ නම් හොඳයි... හැබැයි අන්තරේට නම් එකතුවෙන්න එපා පුතා... !!!