

‘‘අඳුරු අනාගතය පහන් කරන්නට’’ යන තේමාවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ සත්‍යග්‍රහය අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් සිකුරාදා පස්වරුවේ කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණි.
එජාප නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන් ප්‍රමුඛ එජාප නායකයන් සහ ජනතාව සත්‍යග්‍රහයේ යෙදී සිටි අයුරු. (ඡායාරූපය : ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd