සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය හෙට (13)ට යෙදී තිබුණ ද රටේ පවත්නා වාතාවරණය නිසා මෙවර එය සැමරීමට සිදුවන්නේ උත්සව ආදියෙන් තොරවය.
අලුත් අවුරුදු උදාව හෙට 13 වැනි සඳුදා අපර භාග (රාත්‍රී) 8.23ට යෙදී ඇති අතර ආහාර පිසීමේ නැකත සඳුදා අපරභාග (රාත්‍රී) 10.05ට හා වැඩ ඇල්ලීම සහ අනුභවය එදිනම අපරභාග (රාත්‍රී) 10.43ට යෙදී තිබේ.
එහෙත් කොරෝනා වසංගතය නිසා මෙවර සියලු ලාංකිකයන්ට තම නිවසේ සිටම අලුත් අවුරුද්ද සැමරීමට සිදුව ඇත.
චිත්‍රය - සමන් කළුබෝවිල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd