IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


ජනපතිවරණයට ගෝඨාභය

(අජන්ත කුමාර අගලකඩ)  
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති රාජපක්ෂවරුන්ගේ හමුවකදී මෙම සාකච්ඡාව පවත්වා ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

එම සාකච්ඡාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගිවී ඇති බව දැන ගන්නට තිබේ. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා දිනවීමේ කටයුතු භාරගෙන රටපුරා යාමට තමන් සූදානම් බව බැසිල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.  

 

 



අදහස් (0)

ජනපතිවරණයට ගෝඨාභය

ඔබේ අදහස් එවන්න

ජයාරූප

වාහන බලපත්‍ර වලට මන්ත්‍රීවරු බෙදෙති ආණ්ඩුවේත් සජබෙත් ගැටුම්
2024 ජුනි මස 15 121 0

ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් පවසන්නේ රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයක පවතින අවස්ථාවක මන්ත්‍රීවරු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා ගතහොත් එය ජනතාව තුළ පිළිකුල


කොළොන්නාව උස්සයි ගංවතුරෙන් නිතර බැටකන කොළොන්නාව නගරය උස් බිමකට ගෙන යෑමේ තීන්දුවක්
2024 ජුනි මස 07 294 0

කො​ළොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. මෙම නව නගර සැලසුම යටතේ දැනට


සජබෙන් විස්සක්වත් නොගත්තොත් පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක්
2024 ජුනි මස 01 364 0

සමගි ජන බලවේගයෙන් අඩු තරමින් මන්ත්‍රීවරුන් විස්සක් ආණ්ඩුවට සම්බන්ධ කර නොගතහොත් වෙනම ප්‍රබල අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූ


විදුලි ගාස්තු අඩු කිරීම ගැන ලංවිම නිහඬයි
2024 මැයි මස 27 159 0

මේ වසරේ මැයි මස පළමු වැනිදා වෙන විට විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු


බාල බෙහෙත් ගෙනා සෞඛ්‍ය ලොක්කන් ගස් : විගණනයෙන් නිර්දේශ
2024 මැයි මස 19 74 0

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධ


තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 273 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1345 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3064 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2511 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site