(දිල්රුක්ෂි ග්‍රේරු)
වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පොතාන ‘කිව්ලේකඩේ’ ජුම්මා පල්ලියේ පූර්ණ භාරකාර මණ්ඩලයම ඉවත් කර තාවකාලිකව විශේෂ භාරකරුවකුට පවරා තිබේ.
නැවත දැනුම් තුරු සියලු පල්ලිහි සියලුම සමූහ ක්‍රියාකාරකම් අත්හිටුවන ලෙස දැනුම් දී තිබියදී ඉකුත් 27 වැනිදා දේවමෙහෙයක් පැවැත්වීමට ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා වකුෆ් සභාව මගින් පසුගිය 15 වැනිදා කොරෝනා මැඩලීමේ ජාතික ක්රියාදාමයේ පිහිටා සියලු පල්ලිහි සමූහ ක්‍රියාකාරකම් නැවැත්වීමට නියෝග කර තිබිණි.
මුස්ලිම් පල්ලි හා මුස්ලිම් පුණ්‍යභාර කටයුතු පිළිබඳ හා මුස්ලිම් ආගමික සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ලේකම්ගේ අත්සන සහිතව මෙම නිවේදනය නිකුත් කර ඇත.

COMMENTS
ඔය නීතිය බෙරුවලට අදාළ නැද්ද?
මෙච්චර රජය විද්‍යුත් මාර්ග සහ පුවත්පත් හරහා දැනුවත් කරලා තිබෙද්දිත් මේ දේව මෙහෙයවල් සංවිධානය කල පුජකයන් අනිවාර්යයෙන්ම හිරේ යැවිය යුතුය . මේ පුජකයන් හදන්නේ අහිංසක මුස්ලිම් මිනිස්සු කොරෝන හදලා මරලා ඉක්මනට ස්වර්ගයට යවන්නද?
කියන්න කණගාටුයි. මේ වතාවෙත් මුස්ලිම් අය නාගන්නව. අකුරණ, අටලුගම, හොරොව්පතාන, කහවත්ත බලපිටිය සිද්ධි බැලුවම...
කොරෝනා වෛරසය චීන්නුන්ට කවුද දෙවි කෙනෙක් දුන්න දඬුවමක් කියල කවුද විද්වතෙක් කියනව මට ඇහුනා.
කියන දේ අහන්නේ නැති එවුන්ව ආගමික අනන්‍යතාව නොසලකා සිරගත කල යුතුයි. මිනීමැරීමට තැත් කිරීමක් නොවේද මේ කරන්නේ...?
එහෙනම් හදාගත්තට කමක්නැත. ඔව්න්ට ඉඩදෙන්න...
අශ්රොෆ් කරන හදන්නේ පල්ලියේ භාරකාරීත්වය විතරක් මාරු කරලා වැඩේ යට ගහන්න... ඔය පල්ලියට සිල් තියල, නීති කඩකරමින් මේ දේව මෙහෙය පවත්වපු පුද්ගලයන් අධිකරණයට ගෙනවිත් දඩුවම් කල යුතුය. ඔය කලින් සදහන් කල ගම්වල ජිවත් වෙන මිනිස්සු හෙල්මට් නැතුව යතුරුපැදිවල ගමන් කිරීම... වැනි මර්ගනිති කඩ කිරීමේ සිට නිරෝධන නීති කඩ කිරීම වැනි භයානක දේවල් සිතා මතාම කරනවා, මොවුන් මේ තුලින් පෙන්නුම් කරන්නේ , අපි අපේ ගම තුල අපට කැමති දෙයක් කරමු. ලංකාවේ නිතිය අපට අදාල නැත වැනි දෙයක්... නමුත් ලංකාවේ ජීවත්වෙන 90% පමණ මුස්ලිම් ජනතාව නීතිගරුක සාමයෙන් ජිවත් වන පිරිසක් බව සදහන් කලයුතුය. මේ වැරදි වැඩ කරන්නේ සුළුතරයකි .
අල්ලාහ් අක්බර්.... කියලා කියන තැනක් නැහැ.
මෙම ජාතිකයන් සිටින ප්‍රදේශ දැඩි සෝදිසියකින් තැබිය යුතුය. නැතිනම් නූගත් කම නිසා හාණියක් සිදු කළ හොත් නැවැත එය හැරවිය නොහැකි වේ.
කුමාර, ඒ අය නම් හදා ගත්තට කමක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපටත් බෙදන එකයි