( රංජිත් රාජපක්ෂ )
හැටන් නගරයේ විවෘත කර තිබු පිසු ආහාර අලෙවි කරන ආපන ශාලාඅද (12) වසා දැමිමට හැටන් පොලිසිය කටයුතු කර ඇත.
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් පරිදි මෙය සිදු කෙරිණි
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග පනවා තිබු ඇදිරි නිතිය ඊයේ (11) දින ලිහිල් කර රට යථා තත්ත්වයට පත් කිරමට රජය කටයුතු කර තිබියදි සෞඛ්‍යය අංශ විසින් පිසු ආහාර අලෙවි කරන ආපන ශාලා වසා දමන ලෙස සෞඛ්‍යය අංශ විසින් උපදෙස් ලබා දි තිබුයදි හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා හැටන් නගරයේ සියළුම පිසු ආහාර අලෙවි කරන ආපන ශාලා විවෘත කරන ලෙසට (11) දින උපදෙස් ලබා දි තිබුණි.
තම නගර සභාවට පිසු ආහාර අලෙවි කරන ආපන ශාලා වසා දමන ලෙසට තම නගර සභාවට චක්‍රලේකණයක් ලැබි නොමැති බව පවසමින් හැටන් නගරයේ ආපන ශාලා විවෘත කිරිමට කටයුතු කර තිබුණි.
හැටන් මුලස්ථාන පොලිසිය මගින් හැටන් නගරයේ සිට ධාවනය වන සියළුම ලංගම සහ පෞද්ගලික බස් රථ වල රියදුරන්ට සෞඛ්‍යය අංශ විසින් ලබා දි ඇති උපදෙස් අනුව මගින් ප්‍රවාහනය කරන ලෙසටද උපදෙස් ලබාදෙනු ලැබිණ.
2025 නොවැම්බර් මස 04
171
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2060
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැටන් නගරයේ පිසූ ආහාර අලෙවිසැල් වසා දමයි