IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හැටන් ඖෂධහලකින් ගෙදරටම බෙහෙත්

(රංජිත් රාජපක්ෂ)                       

හැටන් දික්ඔය නගර සීමාවේ ජනතාවට අවශ්‍ය ඖෂධ නිවසටම ගොස් ලබා දීමේ වැඩසටහනක් හැටන් නගරයේ පෞද්ගලික ඖෂධ අලෙවිසැලක් විසින් අද (29) ආරම්භ කර ඇත.

හැටන් නගරයේ සහ ඒ අවට කිසිඳු නගරයක රජයේ ඔසුසැලක් නොමැති නිසා හැටන් දික්ඔය නගර සභාවේ විශේෂ අවසරයක් මත හැටන් නගරයේ ප්‍රධාන ඖෂධ අලෙවිසැලක් විසින් සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ ඇණවුම් කරන ලද ඖෂධ වර්ග නිවසටම ගොස් බෙදා හැරීම සිදුකරනු ලැබීය.

ඇඳීරි නීතිය පවතින කාලය තුළ හැටන් දික්ඔය නගර සභාව විසින් තොරාගත් ඖෂධ වෙළඳසැල් කිහිපයකට දිනකට එක් ඔසුසැලක් පමණක් විවෘත කිරීමට අවසර ලබා දී ඇත.

හැටන් පොලිසියෙන් ලබාගත් ඇඳිරි නීති  බලපත්‍රයක් මත රෝගීන්  ඇණවුම් කරන ලද ඖෂධ වර්ග මේ අනුව නිවසටම ගොස් බෙදා හැරීම සිදුකරනු ලැබීය.



අදහස් (1)

හැටන් ඖෂධහලකින් ගෙදරටම බෙහෙත්

නෙවිල් Sunday, 29 March 2020 11:11 AM

හැටන් පමණක් නොවෙයි.., හැමතැනම වගේ මේ ක්‍රමය දැන් ක්‍රියාත්මකයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site