කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3 සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්ත මේන්තුව කියයි.
කොළඹ කොටුව සිට මහව බලා ධාවනය වන දුම්රිය අද ධාවනය වන අවසන් දුම්රියවේ.
යළි සදුදා උදෑසන 6 ට දුම්රිය ගමන් ඇරැඹිමට නියමිතව ඇත.

COMMENTS
සෞඛ්‍ය සේවකයින්ට ඇමතිවරුන්ගේ වාහන දීල නැහැ. දුම්රිය සේවකයෝ හැම වෙලාවේම කඩා කප්පල් කාරී වැඩ කරන්නේ නේද ? සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවාහන පහසුකම් කෝ. ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය පිණිසයි .
හවස 3ට දුම්රිය අවලංගු නම් 6 ට ඇදිරිනීතිය වැටෙන්න කලින් මිනිස්සු ගෙදර යන්නේ කොහොමද ?